නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා
|

නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා

නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය. පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න…

මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්
|

මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ  වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින්.

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?
|

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ. පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට…

mangala
| |

අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග…

karu
|

“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න

විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…

SRI LANKA-POLITICS-VOTE
|

ත්‍රස්තවාදය වැලැක්වීමට සංශෝධිත පනතක් මැතිසබයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. මෙම පනත් කෙටුම්පතට කිසිවකු හෝ විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද…

dolor
|

විදෙස් සංචිත වල ඇත්ත තත්වය ගැන හෙළිදරව්වක්

මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත…

thirumugan
|

අනාගතයක් නැති වර්තමානයක්

වර්තමානය දෙස බලන විට අනාගතයක් අපිට නැති බවයි පෙනෙන්නේ අනාගතයක් තියෙනවා නම් පිටරට යන්න පාස් පෝට් ගන්න පොලිමේ ඉදියිද මෙහි හිටියොත් අනාගතයක් නැති බව දන්න නිසායි ඔවුන් රට යන්න හදන්නේ. මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන ඇමති ශ්‍රිලංකා නිදහස්පක්ෂ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා මේ බව පවසන ලද්දේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සදානන්දන් තිරුමුගන් මහතාගේ…

patali
|

පාඨලීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක්

තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක ආණ්ඩුව සිටින බවත්, තමන් ඊට කිසිසේත්ම බිය නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කිරීම හේතුවෙන් මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි. ඊට එරෙහිව ජනතාව ඉදිරියට යන බව කී මන්ත්‍රීවරයා මෙම පාපය තවත් ඉවසිය යුතු නැති…

vijitha-herath
|

මේක කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්

අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට…