personal ad sri lanka
|

දෑවුරුද්දක කෙරුවාව

ආණ්ඩුවට අවුරුදු දෙකකි. 69 ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයෙකි. තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන ලද ආණ්ඩුවකි. එහෙත්, මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක බව පෙනේ. එයට හේතුව, රටේ ජනතාවට විඳීමට සිදුවී තිබෙන අපමණ දුෂ්කරතාය. ඒ සියල්ලකටම මේ ආණ්ඩුව වගකිව යුතුද යන්න විමසා බැලිය යුතුය. මන්ද, කොවිඩ්-19 යනු බලාපොරොත්තු නොවූ අර්බුදයකි. එහෙත්, මෙම ආර්ථික අර්බුදය…

politics
|

දේශපාලන බල පොරය උග්‍ර අතට

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන බල පොරය උග්‍ර වෙමින් මේ වන විට අළුත් , තරුණ මුහුණු කීපයක් දේශපාලනයට පිවිසෙමින් තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වු හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික පින්නගොඩ විතාන මහතා සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම ලේකම් වරයෙකු ලෙස පත් කර ඇත. සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…

breaking news daily mirror
|

කලකට පසුව… අලුත් ගමනකට අනුර සැරසෙයි – අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ  32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමිනි. 88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව  පැවැත්වුණේ…

vijitha
|

ජනතාවට හීන් දාහඩිය දමන අයවැයක්

රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය. ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට…

pandora-papers
|

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර…

gov

තවත් චක්‍රලේඛයක් රිවස් වෙයි

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර…

Constitution of Sri Lanka basil fernando
| |

කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ පාලකයන්ට තමන්ගේ කටයුතු වඩාත් හිතුවක්කාර ආකාරයකින් කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදීය. කූඨ ව්‍යවස්ථාවක මූලික අංගය නම් රටේ පවතින ජනතාව පිළිගත්…

lng

LNG මහජන මන්ත්‍රණ සභාව අදයි

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය පවසයි. එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද(29) රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු…

ranjan-jayalal
|

ඉදිරි දින වලදී රට අඳුර වන ලකුණු

කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය. මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී…

dahamsirisena
|

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි . මීට ප්‍රථම…