siduwa
|

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියක්

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියකින් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට සභාවේ බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අත්විය. කටුනායක සීදූව නගර සභාවේ සභාපති ධුරයට පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ චමිත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාව පත් කළේය. එමෙන්ම එහි උප සභාපතිවරයෙක් තෝරා පත් කිරීම කටුනායක සීදුව නගර…

ranil wickremesinghe news
|

වියත්මග දේශපාලනය අන්තවාදයටම ගෙනයයි

පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා…

sunilhadunneththi
|

මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්ද?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. භාණ්ඩාගාරයේ මුදල්…

parliament-of-sri-lanka
|

ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය. ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ….

dinesh gunawardana
|

මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…

slfp
|

මහියංගනයේ බලය පෙරලයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයෙකු විසින් බලය හොබවන ලද මහියංගණ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර සභාපතිවරයා ලෙස පත් වී තිබේ. නව සභාපතිවරයා සඳහා වන ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයක් පවත්වා ඇත. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ඡන්ද 12ක් ලබාගෙන ගනිද්දී එක්සත් ජාතික…

කැටගොඩ යයි බැසිල් එයි
|

කැටගොඩ යයි බැසිල් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නේය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු…

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි
|

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව කරුණු සාකච්ඡා කිරීමක් පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ…

piyalnisantha
| |

දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි

“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’   දුමින්ද සිල්වා  මහතාව නිදහස්  කිරිම  සම්බන්ධයෙන්  අමෙරිකානු  මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන්  යුතුව  හෙළා දකින බව කාන්තා  හා ළමා  සංවර්ධන  පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල්  යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය  අමාත්‍ය  පියල්  නිශාන්ත ද සිල්වා මහතා කීවේය . ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු  හිටපු මන්ත්‍රී  දුමින්ද …

chinawawa
|

වැව හාරන චීන්නූ ගැන අසද්දී මහින්දානන්ද ගොළුවෙයි

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි. ඓතිහාසික වටිනාකමක්…