manusha
|

නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?

රසායනික ද‍්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට ‌අරගත්තේ රටේ  තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද‍්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට  නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද‍්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…

rathana-himi
|

කාබනික ගොවිතැන ඉදිරියට ගෙන යාමට රතන හිමි පෙරට

රසායනික පොහොර භාවිතය සහ පලිභෝධනාශක භාවිතය නතර කරලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව යතාර්ථයක් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි විසින් පසුගියදා රාජගිරියේ පිහිටි සදහම් සෙවනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජ්තයන් මෙන්ම ජාතික සංවිධාන ඇතුළු මේ සඳහා උනන්දුවක් ඇති පාර්ශව කැඳවා දිනක සාකච්ඡාමය වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙම වැඩ මුළුවට ශ්‍රී…

පොහොර අර්බුදයේ ප්‍රතිවිපාකය ඉතාම භයානක වෙයි
| |

පොහොර අර්බුදයේ ප්‍රතිවිපාකය ඉතාම භයානක වෙයි

හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්‍රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය…

Rajapaksa
|

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය

ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ”  යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය. ජනාධිපති රාජපක්ෂට අනුව ලෝකයේ හොදටම කර තිබූ රට ලංකාවය. එම ප්‍රකාශය කරන විට ඔහුගේ මුහුණේ මාංශපේශි හැඩ රුව දැන් වුනත් වීඩියෝවකින් බලා…

anura-kumara
|

සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි

කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති වගකිව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර…

ranil
|

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා….

parliament-of-sri-lanka
|

මැතිවරණ ක්‍රමය සංශෝධන‍යට තේරීම් කාරක සභාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…

baba

සජිත් බබා

කොරෝනා සමයේ රටවල් වසා දැමීම නිසා සියළුම රටවල ආර්ථිකය කඩා වැටුණා.අද බලවත් ආර්ථිකයක් තියන බ්‍රසීලය කියන රටේ මිනිස්සු දිනකට එක් වේලායි කන්නේ.දරුණු වසංගත තත්වයක් පැමිණිය හොත් ජනාධිපතිතුමන් ඉදිරියේදි රට වසාදැමීම සිදුකරයි.අවුරුදු පහක් රට කාපු පැත්තේ හිටපු ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැන් මොනවත් නොදන්න බබා වගේ කථා කරනවා යැයි ඉඩම් කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා…

කොටඋඩ සිටින කොටගල ජනයාට ජීවන් පිළිසරණක් වෙයි

කොටඋඩ සිටින කොටගල ජනයාට ජීවන් පිළිසරණක් වෙයි

කොටගල ක්‍රිෂ්ලට් ෆාම් වතුයායේ පසු ගිය දිනක හටගත් ගින්නෙන් විනාශයට පත්වු නිවාස 12ක් සදහා නව නිවාස ඉදිකිරිම සදහා මුල් ගල් තැබිම වතු නිවාස හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ එම ගින්නෙන් විනාශයට පත්වු නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව තමන්…

SRI LANKA-POLITICS-VOTE
|

60 බැහැ 63 ඕනෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…