sunilhadunneththi

දැන් තියෙන්නේ එදාවේල ආණ්ඩුවක්

වත්මන් රජය එදාවේල ආණ්ඩුවක් බවට පත්වී ඇති බැවින් නිතිපතා රුපියල් බිලියන ගණනින් සල්ලි අච්චු ගසමින් ආර්ථිකය අනතුරකට තල්ලු කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුවේ සිටින ඇතැම් ප්‍රබලයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් අනුව හැඩගැසී ඇති බවත් ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් දකින්න නොමැති බවත් ඔහු කීය. ආණ්ඩුව තොග…

wathuu

වතු ප්‍රශ්නයේ සුල මුල

මස්කෙළිය ඕල්ටන් වතුයායේ වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් අතර ප්‍රශ්නයට මුල්වි ඇත්තේ රුපියල් දහාසේ වතු කම්කරු වැටුප් වැඩිවිමේ ප්‍රශ්නයක් මත බව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පි. ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි වන අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රදිපන් මහතා ඇත්ත වශයෙන්ම මේ වතු කම්කරු…

imrankan

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහලට

කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි. තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

habaraduwa-pradesiya-sabawa

හබරාදුව ප්‍රාදේශීය සභාවට ආගම අමතක වෙයි!

ලංකාවේ ප්‍රධාන හොටල් පාසල වු කොග්ගල හොටෙල් පුහුණු පාසලට බඳවා ගන්නා වු තරුණ පිරිස සියයට අඩු කර තියනවා.වෙනදා 640 පුහුණු ලාභින් ගත්තා. අද ගන්නේ 100ක් පමණයි. මෙය ඉතාම වැරදියි. පුහුණු පාසලට බඳවා ගන්නා වු පිරිස අඩුකර තියනවා.සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවා කියනවා කිව්වට මෙය නිවැරදිව සිදු කරන්නේ නෑ.මෙම පුහුණු පාසලට බඳවා ගන්නා වු සිසු පිරිස වැඩිකර…

chandrika
|

විජය හිටියානම් මුහුදට පනිනවා

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය. හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

chamal-rajapakcha

චමල්ට තවත් අමාත්‍යංශ 02 ක්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක්…

politics

දේශපාලනයට ඇවිල්ලා අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ – මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පායි

අපි කොච්චර මල් පහන් පූජා කරත් වැරදි වැඩ කරොත් අපිට හෙණ ගහයි.දේශපාලනයට ඇවිල්ලා අපි අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ.උඩ ඉන්න දෙවියෝ ඒවා බලාගෙන ඉන්නේ යැයි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ජේෂ්ඨ මන්ත්‍රී උපාලි ආනන්ද මහතා ඊයේ (16දා)පැවති සභා සැසිවාරයේදි පැවසීමත් සමග මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පාමින් අසුන්වලින් නැගිට සභා ගර්භයෙන් පිටවි ගියහ. මාස නමයකට පමණ…

හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි
|

හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි

කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ (14දා) සවස අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. කොවිඞ් වෛරසය ආසාදනය වීම නිසා ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා රෝගය උත්සන්න වීමත් සමග අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඉකුත් 07 වැනිදා…

kaduwela
|

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්

කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.   පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට…

unp

සිරිකොත මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ  ආරම්භ විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත මහජන දිනය පැවැත්වෙයි. සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබා දිම මෙම මහජන දිනය පැවැත්වීමේ අරමුණ බව එක්සත්…