රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැහැ

රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැහැ

ආයෝජකයන් සමඟ ගිවිසුම් ගත වුවත් රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එක් ඇඟිල්ලක් දිගු කරන විට  අණ්ඩුව කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විපක්ෂයට පෙන්වා දිය හැකි යැයි මහනුවර හේවාහැට දී පැවැති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ගිවිසුම් ගත වී රාජ්‍ය…

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්
|

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා  ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති…

unp
|

බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්

මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…

සංස්කෘතික දේශපාලනය අමතක කිරීම අපිට වරදින්න එක හේතුවක්

සංස්කෘතික දේශපාලනය අමතක කිරීම අපිට වරදින්න එක හේතුවක්

”අපි දීර්ඝ කාලයක් යුද්ධයක් එක්ක පැටලී සිටිය ජාතියක්. ඒ වගේම අපි ජාතිය මත පදනම්ව සියලු ප්‍රශ්න දිහා බලමින් ඉන්න ජාතියක්. මේ සියල්ල විසින් ප්‍රචණ්ඩ මනුස්සයෙක් නිර්මානය කරලා තිබෙනවා, ඒ මනුස්සයා සුවපත් කිරගන්නේ කොහොමද කියන එක ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.ඒ ගැන සංවාදයකුත් නැහැ” සංජය ඈපා සෙනෙවිරත්න විඩියෝව

ranil

සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්…

parli
|

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය. සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන…

wasudewa

වාසුටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වෙයි. මේ අතරශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රාසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වැළදී තිබෙන බවට තහවුරු විය.

රතන හිමි දිවුරුම් දෙයි

රතන හිමි දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස අතුරලියේ රතන හිමියෝ ඊයේ (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛණයේ අත්සන් තැබූහ. 2015 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට…

පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

කදුරට ජනතා පෙමුණේ නිර්මාතෘ දිවංගත පි. චන්ද්‍රසේකරන් මහතාගේ 11වන ගුණසමරුව 01වන දිනට යෙදි ඇත. එම ගුණසමරුව නිමිති කර ගෙන එම මහතාගේ දියණිය වන චන්ද්‍ර සේකරන් ජනතා පෙරමුණේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය චන්ද්‍රසේකරන් මහතාගේ ඡයාරුපයට පුෂ්පඋපහාර දැක්විම සිදු කරන ලදි. තලවාකැලේ පිහිටි චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ කාර්යාලයේදි මෙම පුෂ්ප උපහාර දැක්විම සිදු කල අතර කොවිඩ් වසංගතය…

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්
|

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්

ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන්…