corona

ජිවන්ට කොවිඩ් නෙගෙටිව්

ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම මාධ්‍ය ඒකකය පවසනුයේ කොවිඩ් ආසාදිතයකුවු ආගරපතන ප්‍රාදේශීය…

dayasiri

ඉන්දියාවේ සහාය නැතිව පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න බෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක් වන්නට බලාපොරොත්තුවක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ ඊයේ (29) දින පක්ෂ නායකයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාත් සමඟ පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි මෙන්ම පළාත්සභා අහෝසි කරන්නැයි මතුවන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ…

ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉදිකිරීම් සිදුකරයි
|

ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉදිකිරීම් සිදුකරයි

හබරාදුව කතළුවේ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ගෙන කටයුතු කරන අනවසර ඉදිකරිම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පියවරක් ගන්න.නිතියට අනුව කටයුතු කරන්නේ නැතිනම් ඒ පුද්ලයන් සම්බන්ධයෙන් ද යම් පියවරක් ගන්න. මේ සම්බන්ධයෙන්ද ජනතපති හා නිතිපති තුමාද දැනුවත් කරන්නට පියවර ගන්න යැයි හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතාගේ නිලධාරින්ට උපදෙස් දුන්නේය….

unp
|

යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි  සියලු විනය පරීක්ෂණ යළි එක්සත්  ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ  එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

ආන්ඩුව වතු කම්කරුවන්ට ලබා දෙනවා කිවු රුපියල් දහසේ (1000/=) වැටුප්  වැඩි කිරිම ජනවාරි 01වන දින සිට ලබා දිමට කටයුතු කරන ලෙස ආන්ඩුවට බල කරන අතර එය එසේ කිරිමට ආන්ඩුව කටයුතු නොකලහොත් වතු කම්කරුවන් සමග අරගල කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහා දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි විජිත හේරත් මහතා පවසයි. හැටන් නගර ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ…

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ
|

ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් කොරෝනා පරීක්ෂණ සඳහා කිසිදු සහයක් නැහැ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටියද ආණ්ඩුව එන්ජින් ඔයිල් බොන්න දක්ෂ වුණත් ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නැතැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී පැවසීය . රුපියල් මිලියන 900ක් වැයකර ඉදිකෙරෙන සිංහ සංවත්සර…

පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා

පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා

වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු  පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සභාවේ හිටපු…

එස්. බී නිසා ශ්‍රී.ල.පො.පෙ ට බහුතර මන්ත්‍රීන් පිරිසක්

එස්. බී නිසා ශ්‍රී.ල.පො.පෙ ට බහුතර මන්ත්‍රීන් පිරිසක්

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණේ තමන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ නිසා යයි එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. බී . දිසානායක මහතා පවසයි. ජයග්‍රහණය කිරීම ඉතාමත්ම අසීරු ආසනයක් වන නුවරඑළිය  ජයග්‍රහණය කිරීම සහ එම දිස්ත්‍රික්කයෙන් සිංහල මන්ත්‍රීවරු තිදෙනෙකු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවේශ වීම…

unp

මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යයි

ව්‍යවස්ථාව විනය හා නීති කඩකරමින් කටයුතු කිරිමේ චෝදනාවට ලක්ව සිටින අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මන්ත්‍රීධූරවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂ මාරුකල විනය කඩකල අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර රශ්මික ගමආරච්චි මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු…

palath-palana
|

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල

පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ…