vimal-veerawansha

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම…

වතු කරයට නව දේශපාලන පක්ෂයක්

වතු කරයට නව දේශපාලන පක්ෂයක්

වතු කරය නියෝජන කරමින් නව දේශපාලන පක්ෂයක් හා නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිමට අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පියවර ගෙන ඇත. මෙහි දේශපාලන පක්ෂයේ නම චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ ලෙසත් නව වෘත්තිය සමිතිය අන්නා චන්ද්‍රසේකරන් වෘත්තිය සමිතිය ලෙසත් නම් කර ඇති බව අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසන ලද්දේ…

ගැසට් හාල් කන දවස ගැන බන්දුලගෙන් ඉගියක්

ගැසට් හාල් කන දවස ගැන බන්දුලගෙන් ඉගියක්

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට  පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන්…

අය වැය අවසාන ඡන්ද විමසීම වන විට විපක්ෂයේ තව පිරිසක් ආණ්ඩුවට

අය වැය අවසාන ඡන්ද විමසීම වන විට විපක්ෂයේ තව පිරිසක් ආණ්ඩුවට

පාසල් ආරම්භ කිරිමට රජය කටයුතු සූදානම්කල විට ඇතැම් අධ්‍යාපන වෘත්තීය සංගම් නියෝජිතයින් සම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ අසමච්ජාති වැඩපිළිවල ඉදිරියටගෙන ඇතැයි කාන්තා , ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපනසේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා  බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කීවේය. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 3157…

රනිල් පාර්ලිමේන්තු යවන්න  හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්

රනිල් පාර්ලිමේන්තු යවන්න  හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්

එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණා. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පුරප්පාඩුව පවතින, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු…

unp
|

එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි

නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි. නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය. ඒ්…

ලංකාවේ මාළු ගැන රොයිටර් පුවත් මවන අපේ ඇමති

ලංකාවේ මාළු ගැන රොයිටර් පුවත් මවන අපේ ඇමති

මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දුර්මත දුරු කිරීමට යයි පවසමින් පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වා අමු මාළුවෙකු අනුභව කළ දිලිප් වෙදආරච්චි විපක්ෂ මන්ත්‍රීවරයාගේ සංසිද්ධිය මේ වනවිට ලෝකයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක කථාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව ඇත. මෙම පුවත විදෙස් මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු පළ කළ පුවත ඔස්සේය. රොයිටර් මෙම පුවත…

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
|

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්

2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021  වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…

විජේවීර ඝාතණය කර අදට වසර 31යි
|

විජේවීර ඝාතණය කර අදට වසර 31යි

අදට යෙදෙන රෝහණ විජේවීරගේ 31 වැනි මරණ අනුස්මරනය වෙනුවෙන් දයාපාල තිරණාගම විසින් ඔහුගේ මුහුණ පොතට ඇතුලත් කර තිබූ ලිපියක්.. රෝහණ විජේවීර (14/07/1943-13/11/1989) ********************************************* නායකයන් මුහුණදෙන මාරක අනතුර ඔක්තෝම්බර් විප්ලවයට සතියකට පමණ පෙර විප්ලවය පරාජය වුවහොත් අපට කුමක් වේදැයි  ලෙනින් විසින් ට්‍රොට්ස්කි ගෙන් ඇසු  බව කියයි. එයට ට්‍රොට්ස්කි ලෙනින් ට උත්තර දුන්නේ තවත්  ප්‍රශ්ණයකිනි. විප්ලවය දිනුවොත්…

keheliya

අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් වෙයි

මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කරිමට රජයට සිදුව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.