මෛත්‍රී රෝෂාන් එකම උත්සවයක ප්‍රථම වරට හමුවෙයි

මෛත්‍රී රෝෂාන් එකම උත්සවයක ප්‍රථම වරට හමුවෙයි

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ වේදිකාව  උණුසුම් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා එකම උත්සවයක දී ප්‍රථම වරට ඉකුත් දා හමුවිය. දේශපාලන එදිරිවාදිකම් ඉවත දමා එකිනෙකා උණුසුම් ලෙස පිළිගනිමින් හමු වූ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙශ්ඨ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ පෞද්ගලික…

එජාප 74 වැනි සංවත්සරය විනාඩි 10 යි

එජාප 74 වැනි සංවත්සරය විනාඩි 10 යි

එක්සත් ජාතික පක්‍ෂයේ ඊයේ (6 දා) පැවැති 74 වන සංවත්සර උත්සවය ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් විනාඩි දහයක් වැනි කාලයකින් අවසන් කර තිබේ. පක්‍ෂයේ 74 වන සංවත්සරය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (6 දා) පෙරවරු 10.00 ට පමණ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

SRI LANKA-POLITICS-VOTE

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

ඊයේ  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා අනුමැතිය හිමිව ඇත. ඊයේ ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමි වි තිබෙන අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ…

breaking news sri lanka tamil
|

රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා

ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.  පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ…

unp

සජිත් එජාප නායකයා විය යුතුයි!නැතිනම් කරු

එජාප මේවර මහමැතිවරණයේ දී අන්ත පරාජයට පත්වුයේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත්,එතුමා ජනතාව පිළිගත්තේ නෑ.එජා පාක්ෂිකයන්,රනිල් වික්‍රමසිංම මහතා ප්‍රතිශේප කළා මිස එජාප ප්‍රතිප්‍රේප කළේ නෑ.පක්ෂය ජයගන්නට නම් කරු ජයසුරිය මහතාට හෝ පක්ෂයේ නායකත්වත්ය සජිත් ප්‍රේමදාස මහතා හෝ ලබාගන්නේ නම් පක්ෂය ජය මාවතට ගෙන ආ හැකි බව,හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක. හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ…

thissa-aththanayake

19 සංශෝධනය නෙමෙයි මුලින් රට ගොඩගන්න

කඩිනමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමුඛම කාර්ය බවට පත් නොකර වැටී තිබෙන රට ගොඩනැඟීමට වහා පියවර ගත යුතු බව ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසනවා. කොවිඩ් 19 වසංගතයෙන් පසු රටත් රටේ ආර්ථිකයත් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මොහොතක රටත් රටේ ජනතාවත් ඉන් ගොඩ ගැනීමට ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව තිබියදී…

ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්

ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ හා ප්‍රතිපක්ෂ මන්ත්‍රි වරු රැසක් අද 24 පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන රැස්විමට එක් ව සිටියේ නැත. මෙය ඉතා බරපතල අඩුවක් බවට පත්ව තිබු බව දැකිය හැකි විය.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමති කාබනික පොහොර ඇමති මොහාන් පීද සිල්වා,ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරුන් වු චන්දිම වීරක්කොඩි,ශාන් විජලාල්…

සමගි ජන බල වේගයේ දෙපිරසක් ගුටි කෙළියක

සමගි ජන බල වේගයේ දෙපිරසක් ගුටි කෙළියක

සමගි ජනබල වේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින්  තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ. පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී. දර්ශන ප්‍රදීප් මහතා තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ ඇති  සංචාරක හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ ඇති…

ප‍්‍රසන්නට තුති

ප‍්‍රසන්නට තුති

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පාර්ලිමේන්තුව තුළදී මන්තී‍්‍රවරුන් පිරිසකට මිරිස්කුඩු ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ලෙසය. ඔහුගේ එම කි‍්‍රයාවට සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වුව ද, එම විරෝධය ඔහුට නැවත පාර්ලිමේන්තුවට පත් වීමට පමණක් නොව රාජ්‍ය ඇමැති ධුරයකින් පිදුම් ලැබීමට ද බාධාවක් වූයේ නැත. එම නිසා පරණ ප‍්‍රසන්න රණවීර ගැන කතා කරනවාට වඩා…

ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කතාව පහතින්, අගෝස්තු 5 දා පැවැත්වූයේ ලංකාවේ පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ඉතිහාසයේ ප්‍රථම වතාට සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මිත්‍ර කණ්ඩායම්වල ලබාදුන් දේශ ප්‍රේමී ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරනවා. සර්ව ජන ඡන්ද බලය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඡන්දය භාවිත කළ සියලු…