යහපාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් සමග එකට සිටි ඇමතිවරුන් දැන් හොරුන්වෙයි
අවුරුදු හතරහමාරක් යහ පාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල වේගය හැදුවාට පසුව එපමන කලක් ඔහු සමග එකට සිටි සමහර ඇමතිවරුන් දැන් හොරුන්වි ඇති බව ශ්‍රිලංකා කම්කරු සංගමයේ උප සභාපතිවරයකු වන ඒ. ආර්. මෙහොමඩ් තස්ලිම් මහතා (කකා හජ්ජියාර්) පවසයි. හැටන්හි පිහිටි එම සංගමයේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මොහොමඩ්…