පාක්ෂිකයන් සිටින තෙක් එ.ජා.ප යට හානි කිරිමට කිසිවකුටත් නොහැක
එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනත් එයින් එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් නොව බවත් එක්සත් ජාතික පාක්ෂකයන් සිටින තෙක් එක්සත් ජාතික පක්ෂයට හානි කිරිමට කිසිවකුටත් නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වි. පුත්‍රසිගාමනි මහතා පවසයි. කොටගල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු පුත්‍ර සිගාමනි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අද සිදුවෙලා…