දේශපාලනයේදී දෙන උපදෙස් යහපතට මෙන්ම අයහපතටත් විය හැක
අයෙකු උපදෙස් දෙන්නේ යහපතට මෙන්ම අයහපතටත් විය හැකි බැවින් දේශපාලනයේදී ඉතා කල්පනාකාරී හා ඉවසිලිවන්ත විය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ පවසති. උපදේශය අයහපතටත් ක්‍රියාත්මක විය හැකි බැවින් ලැබෙන උපදේශයන් පිළිබදව යළි යළිත් කල්පනාකාරී විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා…