ආගම් වලට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකියි
සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හරින් ප්‍රනාන්දු මහතා අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිපන් මහතා 2019 සිදුවු පාස්කු දින…