දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1500කට සහන
2015 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් 1500 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට සහන සලසා ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව පවසයි. සේවයෙන් නෙරපා හැරීම, සේවයට වාර්තා කිරීමට බාධා පැමිණවීම, උසස් වීම් ලබා නොදීම, අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු කරුණු රැසක් පැමිණිලි 10,000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව කමිටුවේ…