රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

පසුගිය ජනාධිපතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා පොරෝන්දුවු විදියටම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා ලංකා කම්කරු කොංග්‍රස් භාන්ඩාගාරික එම්. රමෙෂ්වරන් මහතා පවසයි. රමේෂවරන් මහතාගේ මඩකුබුර නිවසේදි 11වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු රමෙෂ්වරන් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. පසුගිය…

මොන වැරැද්දක් කලත් බෙල්ල පාගල මරන්න පොලීසියට බලයක් නෑ – අජිත් මුණසිංහ

මොන වැරැද්දක් කලත් බෙල්ල පාගල මරන්න පොලීසියට බලයක් නෑ – අජිත් මුණසිංහ

මුලු ලෝකෙම සීලාචාර මිනිසුන් ඉල්ලන්නේ නීතිගරුක , මානව අයිතිවාසිකම් ගරුකරන රටක්. හැබැයි අපේ බයියෝ ඉල්ලන්නේ රාජපක්ෂ ගරුක රටක්. මොන වැරැද්දක් කලත් මිනිහෙක්ගේ බෙල්ල පාගලා මරන්න පොලීසියට බලයක් නෑ. අධිකරණයක් තුල විනිශ්චයකට ලක්විය යුතුයි, මුලු ලෝකයේම සීලාචාර මිනිසුන් කියන්නේ පාලකයින් සම්බන්ධයෙන් පොලීසිය එක විදියකටත් පාලිතයින් සම්බන්ධයෙන් තව විදියකටත් වැඩකරන්න බෑ කියලයි. පොලීසිය සම්බන්ධයෙන් දැනට තිබෙන බලතල…

ඇගිල්ලක් ගෙවෙනකන් අත්සන් 21,000ක් ගැසු හිටපු ජනපති

ඇගිල්ලක් ගෙවෙනකන් අත්සන් 21,000ක් ගැසු හිටපු ජනපති

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කලේය. හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු…

තොන්ඩාමන් : වතුකරයේ ආර්ථික සමාජ දේශපාලනික පිළිබිඹුව

තොන්ඩාමන් : වතුකරයේ ආර්ථික සමාජ දේශපාලනික පිළිබිඹුව

ඇමති ආරුමුගම් තොන්ඩමාන් මිය ගියේය. නිරෝධායන නීති මධ්‍යයේ අනෙක් අවමගුල් උළෙල මෙන් නොව ඔහුගේ අවමගුල් උළෙල දින 6ක් පැවැත්වීමට තීරණය කර ඇත. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය අද(28) දින උදේ වරුවේ පාර්ලිමේන්තුවටත්, හවස කොළඹ පක්ෂ කාර්යාලයටත් රැගෙන ඒමට නියමිතය. හෙට දිනයේ එය තොන්ඩමාන් මහතාගේ දේශපාලන බලකොටුව වන සීතල කදුකරයට රැගෙන යයි….

නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්

නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. ඔහු සදහන් කරන්නේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති  බවයි. ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
|

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට

ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් දොට්ට දමා  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…

manusha

ගීතාට අහෝසිවූ නීතිය ජනාධිපතිට අදාල නොවන්නේ ඇයි?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි…

ජනාධිපති වූ ඇමරිකානුවකු අභියස ලාංකීය සමාජයේ අභියෝගය – සුනිල් ගාමිණී

ජනාධිපති වූ ඇමරිකානුවකු අභියස ලාංකීය සමාජයේ අභියෝගය – සුනිල් ගාමිණී

ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. 1978 සිට මේ වන තෙක් මෙම නීතිය 19 වතාවක් සංශෝධනය වී ඇත. 19 වැනි සංශෝධනය සම්මත වූයේ 2015 අප්‍රේල් 28 ය. සාමාජිකයන් 225 ක ගෙන් යුත් පාර්ලිමේන්තුව තුළ මෙම සංශෝධනයට පක්ෂව 215 ක් කැමැත්ත පළ කළහ. එක් අයෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, එක් අයෙකු ඡන්දය දීමෙන් වැලකී…

කොරෝනා සමග වාසේ… මැයි 11 සිට
|

කොරෝනා සමග වාසේ… මැයි 11 සිට

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබේ. අද වන විට මෙම රෝගය වැලදුන ආසදිතයින් ප්‍රමාණය මිලියන හතර ඉක්මවු අතර, වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය 276,000 දක්වා ඉහල ගොස් තිබුනි. පසුගිය සතිය තුළ මෙම වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රථිශතයේ…

වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී

වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නැංවීමට බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි. හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය. මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය. සති කිපයයක් ගෙවී ගියා විතරය…