වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නැංවීමට බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි. හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය. මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය. සති කිපයයක් ගෙවී ගියා විතරය…