උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති

උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති

තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ බවත් නියම වෙලාවට උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදය ක්ක්‍රියාත්මක වූවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත්  කියා සිටියි. මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල…

vijitha

දෙගොල්ලොම ඩීල් දේශපාලනයේ

වර්තමාන ආණ්ඩුව ජනතා මුදල් සොරකම් කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැලිසර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියි. මේ වන තෙක් කිසිදු මහ බැංකු වරදකරුවෙකු නීතිය හමුවට පැමිණවීමට රජය අපොහොසත් වී ඇති බවත් ප්‍රධාන පක්ෂ දෙකම ඩීල්…

හෙට සිට නැවතත් කරලියේ ”ජිනීවා”  

හෙට සිට නැවතත් කරලියේ ”ජිනීවා”  

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට ජිනීවා බලා ගොස් ඇති ඇති අතර,  හෙට (26) ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සඳහා සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒහි දී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාව  30/1 සහ 40/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය ලබාදීමෙන් ඉවත් වීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන්…

ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය

ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය

යුධ ජයග්‍රහණයෙන් පසුව සමහර විට ඒල්ටීටීඊ සංවිධානයටත් වඩා විශේෂයෙන් දකුණේ යුධවාදීන්ගේ වෛරයට පත්‍ර වූ සංවිධානයක් ලෙස ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පත්වී තිබුනි. ඒම සංවිධානය ශ්‍රී ලංකාවට ඒරෙහිවත්, යුද්ධයට නායකත්වය ලබා දුන් දේශපාලණ නායකත්වයටත්, යුද්ධය කළ  සොල්දාදුවන්ටත් ඒරෙහිව විශාල මෙහෙයුමක් දියත් කරන බවත්, ඔවුන්ට ඒරෙහිව යුධ අපරාධ චෝදනා ගොනුකර විදුලි පුටුවට ගෙන යන බවත් ඒකල රාජපක්ෂ ආණ්ඩුවේ…

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක
|

ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු…

දංගෙඩියට දක්කන්නේ ප්‍රසන්න රණවීර පමණද? නීතිඥ දුලාන් දසනායක

දංගෙඩියට දක්කන්නේ ප්‍රසන්න රණවීර පමණද? නීතිඥ දුලාන් දසනායක

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයකට එක් වීම බරපතල ලෙස විවේචනයට ලක් වී තිබේ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේදී පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කල මන්ත්‍රීවරයා ලෙසය. මහින්ද රාජපක්ෂ මහතාව කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමේ සටනේ ප්‍රධාන චරිතයක් වූයේ…

karujaya

ජනතා මුදල් ආරක්ෂා කළ මහජන සේවකයෙකු වූ එ.ජා.ප දේශපාලඥයා

කථානායක ධුරයේ ගතකළ වසර 05 තුළ හෝ දේශපාලනයට පිවිසි දා සිට කිසිම දිනෙක රජයේ මුදලින් තමා වෙනුවෙන් නිල රථ අළුතින් මිල දී ගෙන නොමැති බවද ජනතා මුදල් ආරක්ෂා කළ  මහජන සේවකයෙකු ලෙස ආපසු හැරී බැලීමේ දී අව්‍යාජ සතුටක් ලැබිය හැකි බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු…

unp

එජාප සන්ධානයේ ලේකම් ධුරයට ඡන්දයක්

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රනිල් පාර්ශ්වයද නමක් යෝජනා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව සදහන් වේ. සජිත් පාර්ශ්වය වෙනම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට සූදානම් වුවත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොලැබී ඇති බව ද වාර්තා වෙයි. රනිල් පාර්ශ්වයෙන් මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි…

දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතුයි

දේශපාලනයට සංඝයාවහන්සේලා නොපැමිණිය යුතුයි

සංඝයාවහන්සේලා දේශපාලනයට නොපැමිණිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නායක පදවි පිරිනැමීමේ උත්සවයක් ගාල්ල බලපිටිය මහ කප්පින සීමාමාලක විහාරස්ථානයේ දී පැවැත්වුණි.  

සිතීමේ හා ලිවීමේ නිදහස මා තහවුරු කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
|

සිතීමේ හා ලිවීමේ නිදහස මා තහවුරු කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ලෙස 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතා ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව. ‘‘ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ,…