දුරකතන සංවාදවල නිරත විනිසුරන් ගැන කඩිනම් පරීක්ෂණයක් මහාධීකරණ විනිසුරු සංගමයත් ඉල්ලයි
මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා ඇතැම් විනිසුරුවරුන්ගේ දුකතන සංවාද හේතු කොට ගෙන අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය හා ප්‍රතිරූපය බිඳ වැටෙන බවත් එමෙන්ම එය අධීකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බව මහාධීකරණ විනිසුරු සංගමය කියයි. එම නිසා එකී දුරකතන සංවාද වලට අදාළ විනිසුරුවරුන් පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි මහාධීකරණ විනිසුරු සංගමය ගරු…