unp

පක්ෂ නායකත්වයට කරු පත් කරන ලෙස ඉල්ලා විශේෂ නිවේදයක්

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගෙන එම තනතුරට කථානායක කරු ජයසුරිය මහතා පත් කරන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය විසින් විශේෂ නිවේදයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කෙරෙන විශේෂ නිවේදයක් ලෙසින් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මකුරුප්පේ රතනපාල රතනපාල ,…

පරදින බදුල්ල දිනන දිස්ත්‍රික්යක් බවට අපි මෙවර පත් කළා

පරදින බදුල්ල දිනන දිස්ත්‍රික්යක් බවට අපි මෙවර පත් කළා

පරදින බදුල්ල දිනන දිස්ත්‍රික්යක් බවට අපි මෙවර පත් කළා ඒ නිසාම අපේ දිස්ත්‍රික්කයට දැන් විශේෂ ස්ථානයක් හිමි තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ බදුල්ල රජ මාවත කැරලි කරුවෝ ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී එක්වෙමිනි. එහිදී තවදුරටත්…

පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නවා

පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නවා

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පැරදුනහොත් තමන් දේශපාලනයෙන් සමුගෙන පුර්ණ කාලීනව රංගනයට යොමු වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසයි. එමෙන්ම අද දින මාධ්‍ය වල පළ වී තිබු ආකාරයට තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන්නහොත් තමන් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා පවසයි. දිවුලපිටිය ආසන සංවිධායකව සිටියදි එහි සිදු…

සජිත් : සටන් කරමුද හැංගි මුත්තන් කරමුද?

සජිත් : සටන් කරමුද හැංගි මුත්තන් කරමුද?

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මගින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පැවැති ආණ්ඩු පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් බරපතල පසුබෑමකට ලක් වුනු බව නොරහසක්. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බරපතල ලෙස මෙම පරාජයෙන් ඉච්ඡා භංගත්වයකට පත් වී තිබේ. එයට හේතුව අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා වීමයි. සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ කාඩරයේ වීරයායි. සජිත් ප්‍රේමදාස…

manusha

දේශපාලන ඩීල් දැමීම් නතර කරන්න

තම තමන්ගේ පුද්ගලික ‌”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය…

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්
|

ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්‍රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින්  මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව…

ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම
|

ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම

සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත්…

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක
|

එ.ජා.ප යේ ළදරු දේශපාලනය නවතනු! – නීතිඥ දුලාන් දසනායක

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයෙන් පසු යළිත් වරක් අපරිණත ළදරු දේශපාලනය අරඹා තිබේ. අද ඔවුන්ගේ සාකච්ඡාව වී ඇත්තේ නායකත්වය තනතුරු වෙනස් කිරීමය. මැතිවරණ පරාජයකින් මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වී සිටින පාක්ෂිකයාට ධෛර්යය සපයනු වෙනුවට ඔවුනට ශක්තියක් වනු වෙනුවට ඔවුන්වද අතරමං කරමින් පක්ෂයේ අර්බුදයන් ඕනෑ කමින් ඇති කරගනිමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ කුමන අර්බුදයක් ඇති වුවත් අපට…

සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?

සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?

ජනාධිපතිවරණයක් ආසන්නයේ සිවිල් සමාජයේ කාර්ය භාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමගින් සමබිමේ ජයනි අබේසේකර මෙනවිය සිදු කළ සංවාදය සමබිම වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී   ‘සිවිල් සමාජය’ ජනප්‍රිය වචනයක්. කවුද මේ සිවිල් සමාජය? නුතන සමාජ න්‍යායට අනුව සිවිල් සමාජය කියන්නෙ රාජ්‍ය සහ රාජ්‍යට සම්බන්ධ ආයතනවලින් පිටස්තරව, රාජ්‍යයෙන් ස්වාධීනව සමාජ ක්ෂේත්‍රය තුළ පුරවැසියන්ට ක්‍රියාකිරීමට…

ගෝඨාභය හයිබ්‍රිඩ් පුරවැසියෙක් – තේනුවර
|

ගෝඨාභය හයිබ්‍රිඩ් පුරවැසියෙක් – තේනුවර

ඇඟේ රුධිරය ශ්‍රි ලාංකික වුණාට ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා ගත් තවත් පුරවැසිකමක් ඇති හෙයින් ඔහු දෙමුහුන් පුරවැසියෙක් හෙවත් හයිබ්‍රිඩ් පුරවැසියෙක් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ ඔහු ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කර ගත් බවට නිවැරදි ලේඛණ මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු නව ගමන් බලපත්‍රය ලබා ගැනිමේදි පවා පුරවැසිභාවය අත්හළ බවට ලේඛන ඉදිරිපත් කර…