හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි. එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු…