cyber-attack katha puwath

කාලගුණයට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්
|

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය නගා සිටුවා මෙම දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම අනිකුත් දිස්ත්‍රික්වලට…

කන්තලෙන් අක්කර 11,000ක් ගොවීන්ට

කන්තලෙන් අක්කර 11,000ක් ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත බවයි, එම මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී
|

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී

“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන…

Election Commission and Voter's rights

මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහින්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත අතර, මන්ත්‍රිවරු අඩුම පිරිසක් තෝරාපත් කර ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු හතර දෙනකුද තෝරාපත්කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දෙවැනියට වැඩිම මන්ත්‍රිවරු පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කර…

ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
|

ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ. වෛද්‍ය නජිත් ඉන්දික මහතා හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබේ. පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු ලෙස සේවය…

loan
|

ණය නොගෙවා සිටියොත් කුමක් වෙයිද?

- අජිත් පැරකුම් ජයසිංහ (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)

ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය. ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක්…

වත්මන් ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතුයි – කල්‍යාණි සතරසිංහ

වත්මන් ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතුයි – කල්‍යාණි සතරසිංහ

මෙවර ඡන්දදායකයන් අතරින් සියයට පනස් දෙකක් පමන ඉන්නේ කාන්තාවන් එම නිසා මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ඩයගම ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා කාන්තා හමුවක් ඇමතු කල්‍යාණි සතරසිංහ මහත්මිය මේ…

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ
|

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ

මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි. සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන්…