බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
|

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…

derana news today
|

ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන දූෂණ විරෝධී පනත් කෙටුම්පත වැදගත් ජයග්‍රහණයකි

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාදීම මඟින්  මෑත යුගයේදී ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයකට සහය ලබා දුන්  සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණ සමාජයක් සඳහා වනජාතික ව්‍යාපාරය සිය කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.එමෙන්ම මෙම පනත සම්මත කරගැනීම පිණිස උපදෙස් ලබා දුන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා…

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් පැවැත්වෙන බවත් එම පාගමන සදහා වතුකරයේ පිරිස්ද සහභාගි කරවිමට සැලසුම් කල යුතු බව කොළඹ ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම් මහතා පවසයි. මෙම පාගමන පිලිබදව හැටන් සමාජ සංවර්ධන ආයතනයේදි පැවති සාකච්වාවකදි මේ බව පැවසු ගෞතම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

kuranaya gossips news
|

ඇදහීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීම ඇතුළේ සඟවන්න එපා

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි….

esana news

වැද්දොත් හිරවුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල

වෙල්ලස්ස හා බිම්තැන්න දඹාන කේන්ද්‍ර කරගෙන සිය සංස්කෘතිය රැක ගනිමින් වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ වැද්දන්ට සිය නිජබිම් හැර යෑමට සිදුවූයේ විවෘත ආර්ථිකය සමග මෙරට වෙලාගත් සංවර්ධනයේ අරුණලු හේතුවෙනි. එකී අරුණැල්ල වැද්දන්ගේ සංස්කෘතිය ජීවන මාර්ග හා නිජබිම් පුළුස්සා දැමූ ගිනිදැල්ලක් වූවා මිසක කිසිවිටෙක ඔවුන්ගේ ජීවිතවලට ආලෝකය උදාකර නොදුන්නේය. ඔවුන්ගේ ජීවිත සංවර්ධනයේ අරුණැල්ල නිසා හටගත් ගිනි දලු වලින්…

e news
|

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය

සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක ජීවත් වන ප්‍රජාවක් බව සාධාරණව තේරුම් ගැනීම අවශ්‍යය. සිංහල බෞද්ධයන්ගේ සංරක්ෂණවාදී හා ආක්‍රමණ විෂයෙහි සංවේදී ආරක්ෂණවාදී හැඟීම්වලට ගැරහීම හා සිංහල බෞද්ධ දේශපාලනය බිඳදැමීමට උත්සාහ කිරීම…

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. “කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා,…

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
|

වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය

(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක්…

ranil
|

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට…