දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ. ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ…

සද්දන්ත කුලයේ කදුලු කතාව
|

සද්දන්ත කුලයේ කදුලු කතාව

සාමාන්‍යයෙන් අපි හැමෝම අලින්ට ආදරෙයි නේ ද? පොඩි කාලෙ තමයි ලංකාවෙ මිනිස්සු සත්තුන්ට ආදරේ ගස් වැල් වලට ආදරේ එහෙම. වයසින් වැඩි වෙනකොට ඒ සංවේදීතාවය හරි අඩුයි. අර පොඩි කාලෙ පත රචනා ලිව්ව කට්ටිය සත්තු මරනව, ගස් කපනව, කුණු තැන තැන දානව.. හරිම ආත්මාර්ථකාමී නේ ද අපි. නමුත් ඔයාල දන්නව ද මෑත කාලීනව ලංකාවෙ වන අලින්ට…

සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

‘දෙලොවක් අතර’: මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ. දැනෙන්නේ. ඉහළ සමාජ පසුබිමක ජීවත්වෙන නිශ්ශංක විජේසිංහ තමයි මේ චිත්‍රපටියේ කතා නායකයා. මේ චරිතය රඟන්නේ ටෝනී රණසිංහ. මේ චිත්‍රපටයේ සමහර…

wannila-aththo
|

වන්නිල ඇත්තෝ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි

වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යටතේ වැදි ප්‍රජාවේ පිරිසක් පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය යටතේ ඔවුන් තරඟ වදිනු ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා වන්නිල ඇත්තෝ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා වැදි ප්‍රජාව මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. “ආදිවාසී වංශයේ…

infuliwansa
|

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන රෝග කිහිපයක්

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන බව බැවින් ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ අය වැනි අවදානම් සහිත පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ ප්‍රකාශ කර සිටියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මේ වන විට පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ස්වසන පද්ධතියට…

cocunet
|

පොල් මිලට ගැනිමට ගිය විට එලොව පොල් පෙනෙයි

මේ වන විට පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අද විට  පොල් ගෙඩියක මිල රුපියල් 100, 110, 120, වැනි මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 85 ත් 90ත් අතර මිලකට අලෙවි වනු ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ පොල්…

politics

ජාතිය වනසන ආර්ථික ජාතිකවාදී මිත්‍යා

අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත…

ජීවත් වීම සඳහා ණයකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් – රතු කුරුස සංවිධානය
|

ජීවත් වීම සඳහා ණයකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් – රතු කුරුස සංවිධානය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත. මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ. දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි…

xmas
|

අසිරිමත් නත්තල අද මැදියම් රැයේ උදාවෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද(24) මධ්‍යම රාත්‍රියේ උදාවෙයි. නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී. ශ්‍රී ලාංකිකයින් මෙන්ම සමස්ථ ලෝකවාසීන් මෙවර නත්තල පිළිගැනීමට සැදී පැහැදී සිටින්නේ විවිධ අර්බුද මධ්‍යයේයි. ඒ අතරින් ආර්ථික අර්බුදය ප්‍රධානයි. එමෙන්ම චීනයෙන් නැග එන නව කොරෝනා රැල්ලද අලුත්ම අවදානමක්…

billa
|

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. මෙම විවිධාකාර බිල්ලන් පිළිබදව කතා කිරීම හෝ…