ජාතිය වනසන ආර්ථික ජාතිකවාදී මිත්‍යා
අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ආර්ථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින් අපේක්ෂිත…