income-tax
|

අදායම අනුව බදු අයවෙන හැටි

මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන් දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්. මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා. කෙසේ වෙතත්, මේ අතරතුර,…

cricket
|

රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?

දනුෂ්ක ගුණතිලකට ඇප නියමවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් රේස් කාරයෝ බුකී කාරයෝ වෙනත් ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් බිහිකිරීමට වත්මන් ඇමතිවරයාට වගකීමක් ඇති බවත් අද විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය. ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා, මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටු වෙන්න පුළුවන්…

vat

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු !

මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද , ප්‍රශ්නය තියෙන්නේ මේ දෙක ම එකවර කරන්නට යන විට ය. මේ ප්‍රශ්න දෙක ම බරපතළ ලෙස මතුවන්නේ රට මුහුණ දී…

apple-iphone
| |

iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්

Apple අයිෆොන් භාවිතා කරන්නන් සඳහා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි 7news.com.au වාර්තා කරයි.ආරක්ෂක පියවරක් ලෙස සියලුම iPhone 16.1.1. සඳහා අලුතින් යාවත්කාල කළ යුතු බවත් මෙය කිසිවෙකු නොසලකා හැරිය යුතු එකක් නොවන බවත් දන්වා ඇත.ඇපල් පවසන්නේ නව iPhone යාවත්කාලීනයේ ආරක්ෂක වෙනස්කම් කිහිපයක් ඇති අතර එමඟින් දුරකථනය හැකර්වරුන්ගෙන් ආරක්ෂා කිරීමටත්, අවශ්‍ය බවයි. මෙම යාවත්කාලීනය Google හි…

danuska
|

ධනුෂ්කගේ “ඔසී ගර්ල්” පාර්ලිමේන්තුවටත්

මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වී සිටින ධනුෂ්ක ගුණතිලක ගැන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබු බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා…

teacher

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!

ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ පසු කොවිඩ් යුගයේ හරියට තමන්ගේ රාජකාරිය කළේ නෑ. ඇත්තටම දැන් විභාග කාලසටහන විතරක් නෙවෙයි සිලබස් විතරක් නෙවෙයි හැමදෙයක්ම මඤ්ඤං වෙලා…

kaputas
|

මං දැන් පොහොට්ටුවෙද?

පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි…

risi-sunak

ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?,ඒ්ත් එංගලන්තෙ!!

රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම “ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?” යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ පත්වීම සම්බන්ධයෙන් ලංකාවේ ගොඩක් දෙනා හිතන විදිය නම් කරුණුමය අතින් හොඳටම වැරදිය. ලංකාව ආගම්වාදී ගෝත්‍රික රටක් බවත් එංගලන්තය එහෙම නොවන බවත්…

wasikili

වැසිකිලි සිහිනය හීනයක්ම වෙයි

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි. වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට නිකුත් කර තිබූ…

seven-moon
|

ගාල්ලේ ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනයි

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කළ ‘The Seven moons of Maali Almeida’ කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය. කැමිලා පාකර් කුමරිය ගේ අතින් සිය සම්මානයත් මුදල් ත්‍යාගයත් ලැබූ ශෙහාන් පවසා ලංකාවේ සිංහල දෙමළ මිනිසුන් අමතා පවසා ඇත්තේ ‘මම ඔබට මේ පොත් ලියමි. අපි මේ කතා බෙදාගනිමු‘‘ I write these books for you….. Let’s…