wasikili

වැසිකිලි සිහිනය හීනයක්ම වෙයි

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි. වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට නිකුත් කර තිබූ…

seven-moon
|

ගාල්ලේ ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනයි

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කළ ‘The Seven moons of Maali Almeida’ කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය. කැමිලා පාකර් කුමරිය ගේ අතින් සිය සම්මානයත් මුදල් ත්‍යාගයත් ලැබූ ශෙහාන් පවසා ලංකාවේ සිංහල දෙමළ මිනිසුන් අමතා පවසා ඇත්තේ ‘මම ඔබට මේ පොත් ලියමි. අපි මේ කතා බෙදාගනිමු‘‘ I write these books for you….. Let’s…

thilini-priyamali
|

ධන කුවේරයන් දණ ගැස්සවූ පෙරළිකාරිය

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි. මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා. රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින…

lamai
|

ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?

ළමයින්ට සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්. එතනදී ළමයාගේ දැනුවත් කැමැත්ත ගැනත් සැලකිලිමත් විය යුතුයි. එය තරමක් සියුම් කාරණයක්. එතනදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2022 අප්‍රේල් 8දා ලංකාවේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පහත සඳහන් කරුණු ගැන සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතුයි. “සාමකාමී විරෝධතා ඇතුළුව සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති ළමා අයිතිවාසිකම්,…

ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටේවි

ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටේවි

රටතුළ උද්ගත දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් ඇතැයි ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය ප්‍රකාශ කරයි. පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍ය සහ ආහාර සඳහා ප්‍රවේශයට ලාංකිකයන්ට ඇති අයිතිවාසිකම් බිඳවැටෙමින් ඇති බවත් මෙම අභියෝග හමුවේ රට මුහුන දෙන අභියෝග තුළ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල…

nimal-algewaththa-dailyreporter
|

අමුඩයේ උරුමය සුරකින ගම අප්පුලා මෙන්න!

සුන්දර වූ සතියක් අමුඩයාය ගමට උදා විය.අමුඩයාය ගමේ ප්‍රධානියා වුයේ අපේ කතාන්දරයේ නායකයා වූ අප්පුහාමිය.උන්දෑ පරපුරේ උරුමය සුරකින ගැමියෙකි.හත්මුතු පරපුරෙන් තමාට තම ගම අමුඩ අප්පුහාමිලාට උරුම වුයේ අමුඩයයි.අමුඩය ගම අනන්‍යතාවය වූයේ ය.අමුඩයට මුල් තැන දුන් ගම අප්පුලා කිසිදු දිනක අමුඩය පාවා දුන්නේ නැත.ඒ අපේ කාලයේ අමුඩයාය ගමේ අප්පුහාමිගේ උරුමයයි. එක කෙල්ලයි!කොල්ලෝ 11 යි ! ඝෝෂ…

kama
|

පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රීවරුන්ට අමුත්තක් නැති කෑම

ලංකාවේ පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රිවරුන්ට නම් කෑම වූ කළි අමුත්තක් නැත.දියවන්නා හෝටලයේ කෑම,වරායේ කෑම,හිරගෙදර කෑම රසවත්ය මා මිතුරු රංජන් රාමනායකට නම් හිරි ගෙදර කෑම අදට ද අමතක වන්නේ නැත. රජ ගෙදර,සිටු ගෙදර,දුගි පැලේ කෑම ද,මළ ගෙදර කෑම ද ගැන ලියන්ට,කියන්නට,දොඩන්නට හැකිය. අපේ රටේ මැති ඇමති ගොවියන්ට ඇත්තටම කෑම නම් ඉතිං අමු වෙන් ද කිරට, මිරිසට,තෙලට…

elec dailyreporter
|

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල ක්‍රමවේද වල වෙනස්කම් දක්නට ලැබුනද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පැවති ආයතනික ව්‍යුහය බොහෝ දුරට සමාන හා ඒ ආයතන වලට අදාල ප්‍රශ්න සහ…

gawaya
|

අමු ගවයා අද කතාව! අමුඩයාය ගමේ රස කතා

ගව අප්පුලා පිරි සුන්දර ගම! අමුඩයාය ගමට තවත් සුන්දර සතියක් උදා විය.තණ පලසේ නටමින් කිරි කටක් කා පිණුමක් ගසා යළිත් එළදෙන අසලට දුවන ගව කිරි අප්පුලා ගමට කිරි ඉතිරෙන බව කියන්නාහුය.හත්මුතු පරම්පරවෙන්ම උරුම වූ අමුඩයට මුල් තැන ලබා දෙන ගම අප්පුහාමිලාගේ නායකයා අමුඩයාය ගමේ අප්පුහාමි විය. අප්පුහාමිගේ ඝෝෂ ගෙදර කතාව! අප්පුහාමිට දූ දරුවෝ දොළොස් දෙනෙකි.ගම්මු…

economy
|

සක්විතිට වසර 22යි. කෝටි 2.2 ක මහජනතාව බංකොලොත් කළ පිරිසට දඬුවම වසර 0 යි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය ක්‍රියාත්මක වී තිබේ. සක්විතිට එරෙහිව එසේ නීතිය ක්‍රියාත්මක වුව ද, රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ…