econimc

නීතියේ පාලනය හදන්නේ නැතුව රටක් ආර්ථිකයෙන් විතරක් ගොඩදාන්න බෑ- කේ. සංජීව

ගෙවුණු වසරේ වගේම මේ වසරේදී ත් මාධ්‍යය හමුවක් කැඳවලා යුක්තිය ඉල්ලා හඬ නඟන්න සිදුවීම ලංකාවේ දේශපාලන කරුමය විදියට හිතන්න කැමතියි. 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මාධ්‍යවේදීන්ට හා මාධ්‍යය ආයතන වලට බලපෑ විවිධ සිදුවම් 30ක් ආශ්‍රය කරගනිමින් නිදහස් මාධ්‍යය ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද ලේඛනයකට අනුව නිමලරාජන්, ආර් සෙල්වරාජා, සම්පත් ලක්මාල්, පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංග,…

ajith-parakum
|

අපේ සිහිනය අපමය. වෙනස අපම වන්නෙමු.

අපි කට ඇරියෙ ජනප්‍රිය අරගල රැල්ලට බයේ සියලුදෙනා දත් මදින්නයි, කන්නයි විතරක් කට අරින තත්වයට පත්වෙලා හිටපු ලංකාවක. අපටත් මේක සූම්වලින් එහෙම කරන්න තිබුණා. ඒත්, අපි කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සම්මන්ත්‍රණයක් කරන්නට ඕනෑය කියලා තීරණය කළේ මේ අභියෝගයට අපි මුහුණදිය යුතු නිසායි. ජනප්‍රිය බොරු හා අර්ධ සත්‍යවලට බයවෙලා ඇත්ත කතා නොකර මේ රට ගොඩගන්න බැහැ. අපේ…

sininaya

මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත

මේ රට ලෝකයේ ලස්සනම රටක් කිරීම ලාංකික අප වැඩිදෙනෙකුගේ සිහිනයයි. ඒ සිහිනය වෙත යා යුතුව තිබෙන්නේ අප අද වැටී සිටින ස්ථානයේ සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි. රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි. අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය…

ceylon
|

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අරගලයක් අභියස

බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය….

kadadasi
|

රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ. 2015දී මා රජයේ සේවයෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු අවස්ථාවේදී මගේ අලුත් සේවාදායකයාට මගේ පැරණි ආයතන ප්‍රධානියාට ඊමේල් පණිවුඩයක් යවා…

imf

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ

ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්…

aragalaya
|

‘මර්දනය’ සහ පුරවැසි වගකීම

මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන්…

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
|

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි. දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන…

ranil-ajith-para
|

රනිල් එක්ක තරහ ඇයි ?

බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල්…

ජනාධිපති විය යුත්තේ ඩලස් ය

ජනාධිපති විය යුත්තේ ඩලස් ය

හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්; ගෝඨාභය පන්නන මට්ටමේ දේශපාලන අර්බුදයක් ආවෙත් ඒ ආර්ථික අර්බුදය නිසයි; ඉතින් ජනාධිපති විය යුත්තේ ආර්ථික අර්බුදයට විසඳුමක් තිබෙන…