sandyaa
|

සන්ධ්‍යා එක්නැළිගොඩ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ලෝක සමුළුව අමතයි

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) 31 වැනි ලෝක සම්මේලනයේදී තම සැමියාගේ අතුරුදන්වීමට සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආරාධනා කර තිබුණි. ඇය කළ කතාවේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ. IFJ හි හිතවත් සගයනි, මෙම අවස්ථාවලබා දීම වෙනුවෙන් පළමුව මම ඔබට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. සන්ධ්‍යා එක්නැළිගොඩ වන මා මාධ්‍යවේදී ප්‍රගීත්…

20

20 වන සංශෝධනය වහාම අහෝසි කරනු

අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසාත් කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. ශ්‍රී ලංකාව සිය නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දෙන බරපතළම අර්බුදයට මේ වන විට මුහුණ දෙන අතර ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද…

gota-ranil
|

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්

කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. පළමුව ඔහු…

pasu

මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ

මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ වර්තමානයේ ජලභීතිකා එන්නත නොමැති වීම මත අසරණ සුනඛයන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කරන පශු වෛද්‍ය චමිත් නානායක්කාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධිය (ගෞරව) හිමි කරගෙන 2000 වර්ෂයේ සිට පශු වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය වෘත්තිකයෙකි. ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා…

pahana
| |

අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !

ශ්‍රී ලංකාව වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ⁣ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත. ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන්…

alai-kolai
|

අලයි කොළයි බඩගින්නයි

සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න…

gota-ranil
|

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…

dadamas
|

අපි මාංශ භක්ෂක වෙමු – වල් ඌරා – තලගොයා ජන සතු කරමු

හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික…

food2
| |

දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි

ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය. ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ…

rupiyala
| |

ඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි

ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල…