gota-ranil
|

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…

dadamas
|

අපි මාංශ භක්ෂක වෙමු – වල් ඌරා – තලගොයා ජන සතු කරමු

හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික…

food2
| |

දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි

ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය. ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ…

rupiyala
| |

ඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි

ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල…

ranil
| |

සැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල්…

may9
|

මැයි 9 දා පෙරළිය තේරුණේ රනිල්ට විතර ම ද ?

අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී ය සමග පැවති සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ රාජපක්ෂවරයකුට මින් පසු ජනාධිපති වනවා තබා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි වන බව යි. ඒ මැයි 9 දා සිදුවීම්වල ප්‍රතිවිපාක වශයෙනි. දේශපාලන තත්ත්වය වෙනස් වූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතා දකින්නේ ඒ ආකාරයෙනි. ඒ ඔහුගේ දේශපාලන තක්සේරුව යි. මෙලෙස…

ranil5
|

සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය තුලදී ගත කිරීමට සිදුවේවි

ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා…

ranil
|

රනිල් නැවත වතාවක් ලංකාවේ අගමැති වුනේ ළඳරු දේශපාලනය නිසාද?

රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙන විදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත් ‘උකුණු පුකක’…

octopus
|

බූවල්ලෙක්ට ඉඩ දෙන්න, දිව අල්ලා ගන්න..!

ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන කෑම ජාති අතරේ, මුහුදට කොච්චර ඉඩක් වෙන් වෙනවද? මේක මම කාලයක් තිස්සේ හිතමින් ඉන්න දෙයක්. අපේ දිව අපේ මුහුද විඳලා තියෙනවද හරියට,…

suranga

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!

’ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !’ මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස කන්තලේ ප්‍රදේශයේ සිට ජන විරෝධතා මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ බියවැද්දීම සඳහා කටයුතු කිරීම පිළිබඳව සිය…