තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….
133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී…