sanath-jayasuriya
| |

සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යය පැමිණ ඇත

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘එකම ජනතාවක්’ ලෙස එක්ව යහපත් ජාතියක් වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. සමාජ මාධ්‍යවල හුවමාරු වූ සටහනක ජයසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිය, ආගම, කුලය හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙන ලෙසයි. ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පිතිකරුවා මේ බව ප්‍රකාශ කළේය. මාසය…

law
|

නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී…

awa
|

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත්…

74
|

වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීමේ විරෝධතා රැලිය

තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අම්බලන්තොට නගර මධ්‍යයයේදී පැවැත්විය. වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් නලින් හේවගේ ප්‍රකාශ කර සිටියා. “අද අම්බලන්තොටට ආව ජනතාව, නඟර රොද බඳින ජනතාව ලෑස්තියි දැන් මේ දුෂිත…

pradeep
|

රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න බෑ – මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජයි

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ  විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය. ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය. ආණමඩුව ප‍්‍රාදේශීය…

Canadian-sniper
|

ලොව අංක එකේ ස්නයිපර්කරු “වාලි” යුක්‍රේනයට

ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්‍රේනයට ලැබි ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටියි. ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද…

gossip c lanka news

ආණ්ඩුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙනුවෙන් කාන්තාවන් ගේ ජීවිත උකසට තබයි !

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ණය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු පොරොන්දුවක් ඉටු කර දීමට නොහැකි වී ඇත. එපමණක් නොව වසංගතය හමුවේ සංකීර්ණ වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් පීඩා විදින කාන්තාවන්ට සහන සැලසීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමටද ආණ්ඩුව අපොහොසත් විය. සමස්ථ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ ජීවන තත්වය…

putin
|

රුසියාවේ සතුරු රටවල් ලයිස්තුව ප‍්‍රකාශයට – ශ‍්‍රී ලංකාවත් ඇතුලත්ද?

රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ. එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. සතුරු රටවල්  ලයිස්තුව මෙන්න. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සියලුම රටවල් එක්සත් රාජධානිය යුක්රේනය මොන්ටිනීග්‍රෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව ඇන්ඩෝරා අයිස්ලන්තය මොනාකෝ රාජ්‍යය නෝර්වේ රාජ්‍යය සැන් මැරීනෝ…

Ukraine's-president-is-sworn-in,-dissolves-parliament

වලොද්මීර් සෙලෙන්ස්කි නැමති මේ ධෛර්යසම්පන්න මිනිසා අභියස පුටින් පරාජිතයෙක් වී හමාරයි

ඉදිරි පැය කිහිපය තුළ ඒකාන්තවම පරාජයත්,බොහෝ විට සිය මරණයත් දැක දැක මේ මිනිසා නොසැලී සිටී. එනෙක් පසින් යුධකාමී ලේපිපාසිතයෙකුගේ වගාඩම්බර උද්දච්චකම ඉදිරියේ පවා මේ මිනිසා නොසැලී සිටී. “අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්‍රත්‍යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර…

“අත් කීයක්ද…? හිස් කීයක්ද…? තව කකුල් කොච්චර ඕනෙද…?”

“අත් කීයක්ද…? හිස් කීයක්ද…? තව කකුල් කොච්චර ඕනෙද…?”

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ආවේගශීලීව සහ ආයාචනාත්මකව කරන කතා බහක් මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින් තිබෙනවා. එහි පරිවර්තනය පහතින්. “ඔබලාට මේ ප්‍රහාර නවත්වන්න බැරිද…? එහෙනම් අඩුම තරමෙ මේක නවත්තන දවස කවදද කියලා හරි මට කියන්න. මං තව මිනිස්සු කී දෙනෙක් මේ යුද්ධෙ වෙනුවෙන් පූජා කරන්න ඕනෙද…? අත් කීයක්ද…? හිස් කීයක්ද…? ඔයාලාව ඉක්මවලා යන්න තව…