mangala
| |

අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග…

epf

වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලටත් බද්දක්

රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින්  (07 ) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ. මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත්…

edu

අධ්‍යාපනය තුල අතරමං වීම

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරනය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරිපෙල ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයා බැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි. අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පළමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ අපේ රටේ…

civil

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය

ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත  2022 ජනවාරි 27 දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පහත අත්සන් තබන අපි දැඩි කලකිරීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ…

bugmii

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය…

‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘

‘වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑ‘

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. රටක් නිසි දිශානතිය කරා මෙහෙයවීමේදී රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බවත්, වෙනස් නොවන අය දෙස බලා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති දේ…

samaja

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම අර්බුදය කුමක් ද? යන්නයි. එනම් අර්බුදයේ හේතුව  කුමක් ද ? යන්න යි. එක අතෙකින් මෙය පැහැදිලිව හේතු හඳුනාගත හැකි අර්බුදයකි….

අමතක නොකරමු..!

අමතක නොකරමු..!

ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි මාධ්‍ය මර්ධනයක අඳුරු සෙවනැලි එක්ක. බීබීසී සන්දේශය කියන විදිහට 1980 දශකයෙන් පස්සේ මේ වෙනකොට මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කරලා තියෙනවා. නමුත්…

byclce

පැච්චෙකක් ගිය පුස්සයිකලේ වින්කලේ

බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා. හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්. බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්. එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය…

National Report on Prisons Ambika Satkunanathan HRCSL SLCAT
|

බන්ධනාගාර වාර්ථාවේ පරිවර්තනයන් එළිදක්වයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාවේ විධායක සාරාංශය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ පරිච්ඡේදයේ නිල නොවන පරිවර්තනයක් සිංහල, ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලදි. වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකා එකමුතුවේ ජාතික සංවිධායක ඇන්තනී විනෝද් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ග්‍රන්ථය අද…