patali
|

මොන බයිල ගැහුවත් ඉන්ධන තියෙන්නේ දින 10කටයි

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තවත් දින 10කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 50000ක් පමණ ගබඩාවල පවතින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනයක් තබමින් පවසයි. “ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට…

potato

අල ලාභද? ලූණු ගණන්ද?

මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට වටේ ඉන්න මගේ යාළුවන්ට කතාකරලා ඒ අයගෙනුත් අහන්න හිතුනා දැන් සැපයි ද කියලා. අල ලාභද? ලූණු ගණන්ද? කියලා අහන්න හිතුනා….

mp3 converter

ගම්මන්පිලගෙන් විකල්ප දෙකක් – ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ පැය කිහිපයක් අඳුරේ සිට යුතු බවයි

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නො දෙන බවයි බලශක්තිය අමාත්‍යවරයා පවසන්නේ. ඉන්ධන නොමැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ…

emai

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ එමිල්ට මරණ දඩුවම

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව  ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා….

sinhala news papers

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල…

gase

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී…

bakki

බක්කි කරත්ත සහ පාපැදි ඉල්ලුම ඉහලට

ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ. ඉන්ධන හිගයක් ඇති වුවහොත් ගබන් බිමන් යාම සඳහා පාපැදි සහ බක්කි කරත්ත භාවිතා කිරීමට සිදුවනු ඇති බවත්, කෙසේ වෙතත් බක්කි කරත්ත සඳහා භාවිතා කරන ගොණුන්…

unusum puwath sinhala

ගෑස් හිගය උග්‍ර කල අය මෙන්න

මෙරට පවතින උග්‍ර හිගය සමහර ගෑස් අලෙවි නියෝජිතයන් විසින් නිර්මාණය කරන ලද්දක් බවට හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ දින කිපයකට පසුව මෙම ගෑස් අලෙවි නියෝජිතයන්ට යම් ගෑස් ප්‍රමානයක් ලැබුනද එම ගෑස් නගරයේ හෝටල් කිපයකට පමනක් ලබා දිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත ප්‍රදේශයේ ගෑස්…

5000

පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙතරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබේද යත්, ජනාධිපතිවරයා නිවසට ගමන් කරන පාරේ කිරිපිටි පෝලිමක සිටි ජනතාව හූ කී බවට රාවයක් පැතිරෙමින් තිබේ. එය බොරුවක් බව ආණ්ඩුව පවසන අතර, ජනාධිපතිවරයාට අපහාස කිරීම නීති විරෝධී බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අදාළ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 768/2009 දරණ, පොලිස්පතිට එදිරිව වාහලතන්ත්‍රි මූලික අයිතිවාසිකම් පෙත්සමේ…

usd to lkr

උණ්ඩියල් ජාවාරම්කරුවන් නිසා මෙරට ඩොලර් ආදායම පහතට

විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ආදායම පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි. මෙයට හේතුව ඩොලර් සඳහා වැඩි රුපියල් වටිනාකමක් ගෙවා එම අරමුදල් උණ්ඩියල් ජාවාරම්කරුවන් විසින් විදේශවලදීම මිලට ගැනීම බව අනාවරණය වී ඇත.