bakki

බක්කි කරත්ත සහ පාපැදි ඉල්ලුම ඉහලට

ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ. ඉන්ධන හිගයක් ඇති වුවහොත් ගබන් බිමන් යාම සඳහා පාපැදි සහ බක්කි කරත්ත භාවිතා කිරීමට සිදුවනු ඇති බවත්, කෙසේ වෙතත් බක්කි කරත්ත සඳහා භාවිතා කරන ගොණුන්…

unusum puwath sinhala

ගෑස් හිගය උග්‍ර කල අය මෙන්න

මෙරට පවතින උග්‍ර හිගය සමහර ගෑස් අලෙවි නියෝජිතයන් විසින් නිර්මාණය කරන ලද්දක් බවට හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ දින කිපයකට පසුව මෙම ගෑස් අලෙවි නියෝජිතයන්ට යම් ගෑස් ප්‍රමානයක් ලැබුනද එම ගෑස් නගරයේ හෝටල් කිපයකට පමනක් ලබා දිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත ප්‍රදේශයේ ගෑස්…

5000

පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙතරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබේද යත්, ජනාධිපතිවරයා නිවසට ගමන් කරන පාරේ කිරිපිටි පෝලිමක සිටි ජනතාව හූ කී බවට රාවයක් පැතිරෙමින් තිබේ. එය බොරුවක් බව ආණ්ඩුව පවසන අතර, ජනාධිපතිවරයාට අපහාස කිරීම නීති විරෝධී බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අදාළ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 768/2009 දරණ, පොලිස්පතිට එදිරිව වාහලතන්ත්‍රි මූලික අයිතිවාසිකම් පෙත්සමේ…

usd to lkr

උණ්ඩියල් ජාවාරම්කරුවන් නිසා මෙරට ඩොලර් ආදායම පහතට

විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ආදායම පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි. මෙයට හේතුව ඩොලර් සඳහා වැඩි රුපියල් වටිනාකමක් ගෙවා එම අරමුදල් උණ්ඩියල් ජාවාරම්කරුවන් විසින් විදේශවලදීම මිලට ගැනීම බව අනාවරණය වී ඇත.

containers for other food items

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිදහස් කරගත නොහැකි තත්වයක්

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද…

what is the best definition of a problem
|

ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු…

sex sinhala
|

2022 දී රට බංකොලොත්… මෙරට නායකයන් රටින් පැන යෑමට සැරසෙයි

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය. එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී…

facebook icon aesthetic

සැමදා වෙනස්කමේ ගොදුරක් වන ලැයිමේ මිනිස්සු

දිවයිනේ හොදම මහ නගර සභාව ලෙස වාර කිහිපයක් පිට පිට ස්වර්ණ පුරවර සම්මාන දිනූ කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය විල්ගොඩ කම්කරු ගම්මානය ‘ලැයිම ලෙස වහරේ වේ.එය ගංවතුර, වැසිකිළි ප්‍රශ්න, නිල නිවාස ඇතුළත වර්ෂාවෙන් තෙමීම ආදී නේක ප්‍රශ්න හා සමාජ ප්‍රශ්නවලින් ගොහොරුවකි. කැතකුණු ඇද නගර ලස්සන කරන,එහෙත් තමන්ගේ දිවිය මිහිපිට අපායක ගෙවන, පුරවැසියන් ලෙස සිටියත් සැමදා වෙනස්කමේ…

personal ad
|

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල…

lingika-hinsana

ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

සමාජයේ වරින් වර කාන්තා අයිතිවාසිකම්, හිංසන ගැන කතා කරළියට එන්නේය. නමුත් මේ කතා වලට අවසානයක්, නැවතීමේ තිතක් තැබීමට ලෝකයක් වශයෙන් අප තවමත් අපහොසත් වී ඇත. පහුගිය දිනවල කාන්තා හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන කතා අපට වැඩි වශයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නට විය. ඒ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙකු කාන්තා මන්ත්‍රීවරියක් වෙත සිදු කළ ප්‍රකාශයක් නිසාය. මැතිසබේද උණුසුම් කළ කාන්තා…