සමහර මිනිස්සුත් සීමාවක් නැතිව සීමා වෙනවා
එකමත් එක දවසක වෙළෙන්දෝ පිරිසක් කාන්තාරයක් හරහා වෙළෙඳාමේ ගියා. ඔවුන් කාන්තාරය පහු කරලා ප්‍රධාන නගරයට ළඟා වෙන්න ඉතා අසන්නව තමයි හිටියේ. ඉර අහසින් සමු ගන්න වෙලාවේ මේ කණ්ඩායම වෙහෙස නිවා ගන්න වැලි කතරේ කූඩාරම් ගැහුවා. කණ්ඩායමට අලුතෙන්ම එකතු වුණ කොළු ගැටයෙක්ට නායක වෙළෙන්දා පුංචි රාජකාරියක් බාර දුන්නා. “කොළුවෝ මෙහාට වරෙන්. අන්න අර ඔටුවෝ විස්ස හොඳට…