current economic situation in sri lanka 2021

ඉදිරියේදී රටතුල මිට වඩා දුෂ්කර අවදියක්

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගාල්ල හපුගල නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය. “කොවිඩි 19 නිසා ඇතිවු මේ තාවකාලික පිඩනය…

mahinda-rajapaksha

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 76 වන උපන්දිනය සමරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. 1945 උපත ලද මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක්. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරීම, 2004 වසරේ සහ 2019 වසරේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම ඒ අතරින් ප්‍රධානයි. 30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි. එතැන් පටන් රටේ…

gossip news today

බෙහෙත් වට්ටෝරුවට කොට්ටෝරුවෝ කෙටීම

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ නිසි පෝෂණ අවශ්‍යතාවයන් නිසිලෙස නොසැරිපෙන තත්තවයකට පත්ව ඇත.මෙම සියලු කරුණු හමුවේ පීඩිත ගසෙන් වැටුන ජනතාවට ගොනා ඇන්නා මදිවට කනටත් පහරක් ලබාදෙමින් නිල සහ නෙ‍ානිල මට්ටමින් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ.රෝගීන් සහ ඖෂධ අලෙවිසැල් හිමියන් පවසන්නේ 10%- 100% අතර මිළකින් බොහෝ ඖෂධ මිළ ඉහළ ගොස් ඇති බවයි. එක් අමාත්‍යංශයක්ව පැවති සෞඛ්‍ය අමාත්‍යංශය…

ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක්

ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක්

අද මේ රටේ සමහර ඇමතිවරුන් තෙල් ගෙන්න සල්ලි නැහැ කියලා බොහෝම ආඩම්බරයෙන් කියනවා මේ අවුරුදු දෙකක කාලය තුලදි ගැස්වලින් කෝටි දාහක වංචාවක් වෙලා තියෙන බව පැවසෙනවා මෙම තත්වයන් මත ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක් පවතින සිංහල හිංදු අවුරුද්දක්. හතලිස් තුන (43) සේනාංකය දේශපාලන පක්ෂයක් නොවෙයි හැබැයි මෙහි දේශපාලන අරමුණක් තියෙනවා ඒ අරමුණ තමයි…

gossip lanka hot news sinhala
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු කැති ප්‍රහාරයකින් එලොවට

අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…

gov

ජනතාව දැඩි පීඩාවට පත්කරනා රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම්

රාජ්‍ය ආයතන වල උසස් නිල තල දරමින් දශකයට අධික කාලයක් තිස්සේ ජනතාව දැඩි පීඩාවට පත්කරනා නිලධාරින් ඉදිරි 2022 වසරේදි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පිටස්තර ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාදි රාජ්‍ය සේවයට සාධාරණය ඉටුකරනා ලෙස රාජ්‍ය නිලධාරින් පිරිසක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ඉල්ලා සිටි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත නැගෙනහිර නුවරගම් පළාත රඹෑව යන අනුරාධපුර…

ilam
|

ඊළාම උපන් බිමේ ‘පොන්මනීලාගේ’ කුල ඉරණම

“අපට ජිනීවා යන්න වුවමනාවක් නෑ. අපේ ප්‍රශ්ණ මෙහෙදීම විසඳගන්න ඕන. අපට කරන වෙනස්කම් හිංසා මොනම ක්‍රමයකටවත් නතර කරවන්න බෑ. අපි ගමේ පොලිසියට කිව්ව. යාපනේ පොලිස් ලොක්කට කිව්ව. රටේ ජනාධිපතිටත් ලියල යැව්ව. ඒත් අපි ඉන්නේ මර බයෙන්. වෙල්ලාල මැරයො කොයි මොහොතෙ ඇවිල්ල අපිට ගහවිද අපි දන්නේ නෑ. අපේ ගෙවල් ගිනිතියාවි ද දන්නේ නෑ. අපිට මේ පැමිණිලි…

rasayanika
|

රසායන පොහොර භාවිතා කර කල හොර වැඩේ අතටම මාට්ටූ

සමස්ථ ලංකා ගොවිජන බල මංඩලයේ සභාපතිවරයා (සුළු වාරීමාර්ග) කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම සිදුකරන බව පවසා රසායන පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරතව සිටියදි ගොවින් අතට අසුවීම නිසා ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව ඔහුට ඊයේ (07) දැඩි විරෝධය පල කළහ. ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ථ ලංකා ගොවිජන බලමංඩලයේ…

duskara
| |

අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?

ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අතිශය දුෂ්කර වකවානුවකි. රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටියි. අඩුවන ඩොලර් ආදායම අනුව ආනයන සීමාකිරීමට සිදුවී තිබේ. එහෙයින් වෙළඳපොළේ සුවිශාල භාණ්ඩ හිඟයක් තිබේ. එය වැළැක්විය නොහැකි තත්වයකි. ආනයනික භාණ්ඩ හිඟය ඇතැම් අපනයනවලට බලපෑමක් කරයි. ඒ හැරෙන්නට, ජන ජීවිතයේ පාරිභෝජනවාදය සීමාවීම හැර අනෙක් බරපතල බලපෑමක් දැනට එයින් සිදුවී නැත. උදාහරණයක් ලෙස,…

economy
|

මූල්‍ය කඩා වැටීම හා ලංකාවේ ව්‍යවස්ථාකරණය

මූල්‍ය කඩාවැටීම හුදෙක්ම ආර්ථික ප්‍රශ්නයක් යැයි සමහරු සිතති. එය හා ව්‍යවස්ථාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි සමහරු අසනු ඇත. මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම හුදෙක් ම ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. රටේ පවතින මූලික නීති ව්‍යුහය මූල්‍ය අර්බුදයක් ඇතිවීම හෝ මූල්‍ය අර්බුදයක් ඇති වීම වළක්වාලීම යන කරුණු දෙකටම අදාළය. ඇත්තෙන්ම මෙම නීතිමය ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්නයකට වඩා බලවත්ව මූල්‍ය…