sea
|

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන්…

rahula
|

ඔබවහන්සේ කරන වැඩේ හරිද?

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල. අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති. අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන්…

police
| |

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ. මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන්…

basil
|

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ…

corona crest connect
|

කොරෝනා සුවවූ අයට දීර්ඝකාලීන මොළයේ සංකූලතා

කොරෝනා රෝගයේ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන කළ අධ්‍යයනයකින් කොවිඩ් -19 මිනිස් මොළයේ රුධිර නාල වලට බලපෑම් කළ හැකි බව යුරෝපීය විද්‍යාඥයින් සොයාගෙන ඇත. ප්‍රංශ, ස්පාඤ්ඤ හා ජර්මානු විද්‍යාඥයින්ගේ පර්යේෂණයකින් බ්‍රහස්පතින්දා නේචර් නියුරෝ සයන්ස් නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණේ පෙනහළු වලට පහර දිමට අමතරව එම වෛරසයට සමහර මොළ සෛල විනාශ කිරීමට ද හැකි බවයි. ඒවා…

senaka Perera
|

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය…

gemassa
|

තණකොළපෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන්, ගෙමැස්සන් බත් වෙනුවට ප්‍රධාන ආහාරය වෙන ලකුණු

කෘමින් යොදා සැකසූ ආහාර පරිභෝජනය කිරීමේ රැල්ලක් රට තුළ ඇතිව ඇත. ගෝනුස්සන්, කැරපොත්තන්, පණුවන් යොදා සැකසූ කෙටි ආහාර කෑම වේල් සාධාරණ මිල ගණන්වලට අලෙවි කිරීම ආසියා රටවල ජනප්‍රියවෙමින් පවතින්නේය. මීට පෙර මේ රැල්ල පැවතියේ නැගෙනහිර ආසියාව, ලතින් ඇමරිකාව හා අප්‍රිකා රටවල පමණකි. ඉහත සදහන් කළ කෘමීන් වැඩි වශයෙන් තායිලන්තය ඇතුළු නැගෙනහිර ආසියා රටවල්වලින් බහුලව ආනයනය…

nada
|

මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!

මට හිතෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම මාරම ලස්සනයි කියලා. විඳින්න තමයි හැම දෙයක්ම තියෙන්නේ. විඳවන එකත් වින්දන අවකාශයක්. අපි කැලෙන් එළියට ආවේ විඳින්න තියෙන ආසාවට. අපේ රස නහර අනෙක් සතුනගෙ රස නහරවලට වැඩිය වෙනස් කියන එක තමයි අපි සත්ව ලෝකේ රජ්ජුරුවෝ හැටියට අද පෙන්වලා තියෙන්නේ. අපි සමූහයට කැමතියි. ඒක අපේ උරුමය. ඒ වගේම අපි තනි…

vijaya
|

විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි…

online class
|

online ටියුෂන් වලට අධික මුදල් අය කිරිමෙන් දෙමාපියන් අසීරුවට.

ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර…