cyber
| |

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.” – විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට…

civil
| |

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින්…

pulathisi

ලෝක ගුරු දිනය නමට පමණද?

රටක අද ලබන අධ්‍යාපනය එරට අනාගතයේ කැඩපතක් ලෙස සැලකෙයි.එම අධ්‍යාපනය බිම් මට්ටමේ ක්‍රියාවට යොදවන්නේ ගුරු ප්‍රජාව විසිනි. වර්තමානයේ ගුරුවරුන් නිර්මාණය කරන පාඨමාලාත් ඔන්ලයින් මගින් ම ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ගුරු අධ්‍යාපනයේ වර්තමානය ගැන  සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ විධායක සභික කථිකාචාර්ය එස්.එම්.පී. බණ්ඩාර මහතා  දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු. “ලෝකයේ ඕනැම රට ගුරු…

mudith

සහල් අර්බුදයේ නොකී කතාව!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ….

s g punchihewa
|

තොරතුරු අයිති රජයට නෙමේ, මහජනතාවට – එස්.ජී පුංචිහේවා

තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවට යැයි තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස් .ජී පුංචිහේවා මහතා පවසයි. ඔවුන්ට අයත් එම තොරතුරු ලබා දීම නිළධාරීන් ගේ…

eliyanthe-white
|

වයිට් ඔබට සුබ ගමන්….!!

එලියන්ත වයිට් සුරළොව ගිහිං කියලා ආරංචියි. මටනම් හිතෙන්නේ මිනිහා යන්න ඇත්තෙ කොවිඩ් නිසා එහෙ ගිය අය ආයෙත් මෙහේ එක්කරගෙන එන්න වෙන්න ඇති. කාලයක් රාජකීය වෙදා. ලොව පරසිදු ක්‍රීඩකයන් යතාවත් කළ ඉසිවරයා. ගොඩක් අය කිව්වේ මිනිහා රස සංයෝග කාරයෙක් කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කාය ශක්තිය වඩවන්න බැහැපු අවයව කෙළින් කරන්න පුලුවන් පාරම්පරික ඔසු වගේම…

eliphent
|

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව…

compost pohora
|

රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්…