ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා
|

ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා

කලාව සමාජයේ නිරාවරණය නොවූ පැතිකඩ ප්‍රතිනිර්මාණය කර පෙන්වන මාධ්‍යයකි. එම රසවින්දනය තුළ ටෙලිනාට්‍ය කලාවට රසික හදවත් තුළ අප්‍රමාණ ඉඩක් විවර වී ඇත. එම නිසාවෙන් කලා ශිල්පීහු තරු ලෙස හඳුන්වනු ලබති. එවැනි තරුවක් අකාලයේ මිලින වීමක් ජූලි 31 වැනිදා සැලවිය. ඇය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්නයි. නුවරඑළියේදී ‘හිරු’ රූපවාහිනී නාලිකාවේ ‘දිවිතුරා’ මාලා ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අවසන් කොට නැවත…

microfinance
|

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ?

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත කැඩිලා. අත කැඩෙනවා වගේ දෙයකින් ඒ කාන්තාවගේ අත කැඩිලා වගේ එයාගේ ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා. එතනින් තමයි ප්‍රශ්නය…

mangala
| |

රජුන් තනන්නාගේ හදිසි වියෝව

කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කෝවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ…

පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු
| |

පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත් පරාක්‍රම සමුද්‍රයට අත තැබීමට පැමිණිය හොත් පොලොන්නරුවේ ගොවි ජනතාව මහා සංඝරත්නය සමග එකට පාරට බසින බවත් ගොවීහු කියති. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා මේ බව මාධ්‍ය…

mangala

මංගලගේ අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා

ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි. මංගල ඇත්ත මිනිසෙක්ය. ඒ මංගල නික්ම ගියේය. මේ දක්වා කොවිඩ් වසංගතය බිලිගත් ලාංකේය සමාජයේ වඩාත් බලපෑම්සහගතම මිනිසා මංගලයි. කොවිඩ් ඒ…

පරණ පුස්කොල පොත් වල තියන හාස්කම් ඇත්තද?    
|

පරණ පුස්කොල පොත් වල තියන හාස්කම් ඇත්තද?    

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමෙකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ කර්මයයි. තුන්වැන්න මෝහන කර්මය ලෙස…

mangala
|

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ…

H.W-Cyril
|

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක්

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය අයු කාලය අවුරුදු හතළිස් හයක් (46) ක්. අද 2021 වෙන…

වසංගතය එක හත කරන ජනමාධ්‍ය
|

වසංගතය එක හත කරන ජනමාධ්‍ය

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක්…

water
| |

වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..

වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන් බඩගාලා ගෙදරට වඩින වතුර ගඟුල තරම් රස වතුරක් මට තවම කොහේදිවත් දිවට වැටිලා නෑ. එක දවසක් පානමදි කුමන ගමේ පැරැන්නෙක් එක්ක කයියකදි…