thilak
|

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ සාහිත්‍ය වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මටද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ රෝග සුවය’ යන්න ය. ඒ සඳහා…

nawakathawa
|

නිහඬ සංස්කෘතියේ නවකතාව හොදම මාධ්‍යයක් වෙයි

නූතන තාක්ෂණික උපාංග නිසා ජනතාව නිහඬ මිනිසුන් වී ඇති බවත් නිර්මාණය වෙමින් තිබෙන්නේ නිහඬ සංස්කෘතියක් බවත් එය වෙනස් කළ හැක්කේ කලා නිර් මාණවලින් බවත් නවකතාව ඊට හොදම මාධ්‍යක් බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා පවසයි. මහ දිසාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නූතන පරපුරේ කලා සලකුණ  වන ප්‍රවීන නාට්‍යවේදී ඩී.කේ.ආටිගලගේ කුළුදුල් ඓතිහාසික නවකතාව ‘කාල’ දොරට…

political
|

බලධාරින් සදළුතලවලින් බැස ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ ඇත

“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය. හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන්  රැසක්  දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින්   බේරුවලදි …

බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි
| |

බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි

“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…

පහරදුන්නොත් හිරේ යන, රස්සා නැතිවෙන අලුත්ම නීතීය මෙන්න
|

පහරදුන්නොත් හිරේ යන, රස්සා නැතිවෙන අලුත්ම නීතීය මෙන්න

පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට විවාදයක් නැත. ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත් වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන විශේෂ ස්තුතියක් කල යුතුය. දැන් මේ පනත අපේ රටේ නීතීයේ කොටසක් වී හමාරය. නීතීය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී…

පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ගොවින් ඉල්ලති
|

පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ගොවින් ඉල්ලති

තිස් වසරක් තිස්සේ  පුරන්වෙමින් තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වු බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ “ සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ඉඩ පහසුකම් ලබාදෙන්නැයි  බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ ගොවින් ඉල්ලති. බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් ඉත්තෑපාන, ලූල්බද්දුව ප්‍රදේශයේ  2014 වර්ෂයේ ආරම්භ කළ “ලූලුබද්දුව සෝජාන් ව්‍යාපෘතියේ“  ඇළ වේළි සකසා ගොඩ බෝග වගා…

guruwru
| |

ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි

රට ජාතිය,සමස්ත  සමාජය ⁣රෝගීව, ඔත්පලව ඉන්න  වෙලාවක මේ රටේ ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,”  රාජ්‍ය  අමාත්‍ය ජයන්ත  සමරවීර මහතා  පසුගියදා මතුගම  දි කීවේය . ⁣සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව  ග්‍රාම්ය මාර්ග  කිලෝ මිටර් ලක්ෂයක්  සංවර්ධනය  කිරීමෙි වැඩ සටහන අනුව  මතුගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මාර්ග කීපයක  වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක්  අමතා…

police
| |

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසිට අවශ්‍යයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය. සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු…

udugmpola
|

උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියෝ වීරප්පුලි පරපුරේ ආදිතමයෙක්ද?

අප රටේ ජනතාව විසින් අදහනු ලබන දෙවි දේවතාවන් ගේ පහළ වීම් දිස්ත්‍රික් වශයෙන් බෙදා වෙන් කිරීමේ යම් නොගැලපීමක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.එහෙත්,ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන ශාස්ත්‍රීය හැදෑරීම් වලදී දේව ඇදහීම් අවශ්‍ය පරිදි දිස්ත්‍රික්ක මට්ටමින් බෙදා වෙන් කර ගැනීමට ද සිදු වීමට පුළුවන.ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය මුල් කොට බිහි වූ පැරණිතම දේව විශ්වාසය කැලණි පුරවරය කේන්ද්‍ර…

කුඩා දරුවන් අපයෝජනය කරන්නේ මානසික රෝගීන් ද?
|

කුඩා දරුවන් අපයෝජනය කරන්නේ මානසික රෝගීන් ද?

ගල්කිස්ස ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් වෙතින් සමූහ අපයෝජනයට ලක්වීමේ සිදුවීම් දාමයක් පිළිබඳව මේ දිනවල විවෘත සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකිරීම මඟින් සංවිධානාත්මක ලෙස සිදු කෙරුණු මෙම අපයෝජන දාමය සමාජයීය වශයෙන් ද විශේෂයෙන් සලකා බැලිය යුතු තත්වයක් නිසා මාධ්‍ය මඟින් ඊට සැලකිය යුතු ප්‍රසිද්ධියක් හිමි කොට තිබේ. එහෙත්, මෙම සමූහ අපයෝජන දාමය…