නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය
|

නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය

නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්‍රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ඇප මත නිදහස්…

covid
|

දරුවන්ට අධ්‍යාපනය නොලැබිම කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයි

“දරුවන්ට අධ්‍යාපනය නොලැබිමෙන් සිදුවන් සිදුවන විනාශය කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයැයි“ රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි  දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදි  කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා   අධ්‍යාපනසේවා රාජ්‍ය අමාක්‍ය පියල් නිශාන්ත දසිල්වා මහතා මේ බව කිවේය.කිවේය. වර්තමානයේ කුමන ක්‍රමවේදයක් ඔස්සේ වුවද  ලබාදෙන …

මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි
|

මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට ලක්…

basil
| |

බැසිල්ට පුළුවන් වෙයිද?

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…

desapalanapaliganim
| |

දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…

uswalikanda-god
|

විවාහක කතුන්ට දරු සම්පත් ලබා දුන් උස්වැලිකන්දේ දෙවියෝ

තරුණ කතුන්ට බැලුම් හෙළන යකුන් සේම දෙවිවරුන් ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. තොට යකා නමින් හැඳින්වෙන යක්ෂයා ද, ඇතැමුන් යක්ෂයින් වශයෙන් හඳුන්වනු ලබන දේවත්වයක් ද පළ කරන අබිමානා සහ කළු කුමාර ආදීහු කතුන්ට බැල්ම හෙළන සෙසු අමනුෂ්‍ය ප්‍රජාව අතරට අයත් වේ. නමුදු තරුණ කාන්තාවන්ගේ විශේෂ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වන දෙවියකු පිළිබඳව සිංහල බෞද්ධ දේව…

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ
| |

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ

“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…” ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි. “ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න…

chinawawa
|

තිස්සමහාරාම වැවේ රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති…

මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියගේ භෂ්මාවශේෂ තැම්පත්කල භූමිය විනාශ කරයි
|

මෙරට ප්‍රථම මහරහත් මෙහෙනියගේ භෂ්මාවශේෂ තැම්පත්කල භූමිය විනාශ කරයි

මෙරට භික්ෂුණි ශාෂනයේ ප්‍රථම මහරහත් මෙහෙනිය වන අනුලා මහ රහත් මෙහෙනියගේ (අනුලා බිසව) භෂ්මාවශේෂ තැම්පත්කර ඉදිකර තිබෙන චෛත්‍ය හා ආරම සංකීර්ණය ආසන්නයේම භික්ෂුණියකට බව කියමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් මිහින්තලය පුරාවිද්‍යා කාර්යාලය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මිහින්තලය පුරාවිද්‍යා කළාපයේ පුවරසන්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ මෙම ඉදිකිරීම සිදුකර තිබෙනා අතර භික්ෂුණියකට ආරමයක් බව කියමින් කිසියම් ව්‍යාපාරික ආයතනයක…

‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි
|

‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි

1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුව ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළේ අපේ රට සුඛිත මුදිත සංවර්ධිත රටක් කිරීමටය. එහිදී දේශීය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි කර දීම රජයේ මූලික ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් යාපනයේ අල, ලූනු ගොවියන්ගේ අතමිට සරු කළේය. ඔරුවල වානේ, කැලණිය ටයර්, යක්කල ලෝහ භාණ්ඩ, වාලච්චේනයේ කඩදාසි, කන්කසන්තුරේ සිමෙන්ති, කන්තලේ සීනි, අඹේවෙල කිරිපිටි අපේ…