දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක
| |

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ. මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය…

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
| |

ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…

sadacharaya
|

මෙරට දේශපාලනයෙන් සුන්බුන් වන බෞද්ධ සදාචාරය නඟා සිටුවන්න බැරි ද?

වංශ කතා මූලාශ්‍ර වලට අනුව සිරිලක තුළ බුදු සමය ස්ථාපිත වී මේ වන විට වසර දෙදහස් තුන්සිය තිහකට ද ආසන්න ය. ඒ මහින්දාගමනය ක්‍රි. පූ. 308 හෝ 307 වැනි වසරක සිදු වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි බැවිනි. ඒ අනුව එවක අප රට පාලනය කළ දේවානම්පියතිස්ස නිරිදුන් ප්‍රමුඛ රාජකීයයන් පන්සිල් සමාදන් වීමෙන් බුදුසමය වැළඳ…

ජනාධිපති සමාවක් ප්‍රදානය කල හැක්කේ කෙසේද? –  නීතිඥ දුලාන් දසනායක
|

ජනාධිපති සමාවක් ප්‍රදානය කල හැක්කේ කෙසේද? –  නීතිඥ දුලාන් දසනායක

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන අතර දුමින්ද සිල්වා යනු මෙරට ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබූ පළමු පුද්ගලයාද නොවෙයි. මීට පෙර වර්තමාන ජනාධිපතිවරයා විසින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම කල සුනිල් රත්නායක නම් යුද හමුදා…

mango
|

ගණ දෙවියන්ට නුවණ පෑදුණේ අඹ ගෙඩියකින්ද?  

ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක් අද්දර මීට සියවසකට පමණ පෙර රූස්ස අඹ ගසක් තිබිණ. අඹ වාරයට එහි අතු ඉති අඹවලින් පිරී තිබූ අතර එය ඒ අවට දඟකාර කොලු කුරුට්ටන්ගේ නොමඳ අවධානයට යොමු විය. එහෙයින් එම විහාරස්ථානයේ හිමිවරුන් සහ කැපකරුවන් පෙනෙන්නට නොසිටි සෑම විටෙකම එම කොලු කුරුට්ටෝ ඒ ගසෙන් අඹ කඩාගනු පිණිස ඊට පොලු මුගුරු සහ…

aurwedaya
| |

ආයුර්වේදය ඉන්දියාවෙන් “ඉම්පෝට්” කරපු එකක් කියමින් බක බක ගාන්නේ ළිං මැඩියෝ!

ආයුර්වේදය කියන්නේ සාමාන්‍ය දැනුම් පථයක ඉඳලා දාර්ශනික චින්තාවක් දක්වා පුළුල් බුද්ධි පාරාසයක් දක්වා පැතිරුණු විෂය පථයක්.ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ වෙදකම කියල හිතන මොන්ටිසෝරි සෙට් එකක් දැන් ඉන්නවා.මේ අය පොත පත කියවල නැහැ. මේ බුද්ධිහීන බකපඬියො හැමතිස්සෙම හිතන්නේ ළිං මැඩියෝ වගේ. උන් බක බක ගාන කොට ඒවා අපි පිළිගන්න ඕනේ කියල උන් හිතනවා. ඒ වුණාට කිසිම මතයක්…

red
|

හැරගිය පෙම්වතිය රීරි යකාට බාර කරන ‘රතු නිවිති හූනියම’

තමන් හා විවාහ වන බවට පොරොන්දු වී කලක් පෙමින් වෙළී සිටි තරුණියක හිටිහැටියේ වෙනත් තරුණයෙකු හා විවාහ වීම දැරිය නොහැකි වේදනාවක් බවට සැක නැත. ඉන් එම තරුණයා තුළ තදබල දුකක් සංවේගයක් සේම එම තරුණිය කෙරෙහි බලවත් වෛරයක් හටගැනීමට ද පුළුවන. එවන් විටෙක එම වෛරය පිරි මසාගැනීමට ඇතැම් පෙම්වතුන් විසින් සිදුකරනු ලබන ගුප්ත පලිගැනීමක් පිළිබඳ තොරතුරු…

bakamuna
|

ජාතක පොතෙන් මතුවන රජකමට තේරුණු බකමූණා

ප්‍රජාතන්ත්‍රීය පදනමක් යටතේ බලයට පැමිණි බොහෝ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තය වන ජනතා පරමාධිපත්‍යය නොතකා කටයුතු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ සුලබ තත්වයකි. එහි දී තමන්ට අවංකවම හෝ ව්‍යාජ ලෙස පක්ෂපාතීත්වයක් දක්වන පිරිස් උගතුන්, වියතුන් ආදී වශයෙන් වර්ගීකරණය කොට ඔවුන් ගේ සිතැඟි අදහස් උදහස් මත පදනම් වන උපදේශ අනුව ක්‍රියා කරන බොහෝ දේශපාලනඥයෝ බලයට පත් වීමෙන් පසු සැබෑ ජනතා…

oil
|

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක්…

g7
| |

චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ. සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ‌ෙයාමු වූයේ චීනයේ නැගී එන…