online
|

ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන…

kuruppuarchchi2
|

දෙමළ වදනක් වත් නොදත් සිංහල දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි

හිටි හැටියේ තමන් නොදන්නා භාෂා වලින් කතා කිරීමට පටන් ගන්නා දරුවන් පිළිබඳව වරින් වර අසන්නට ලැබේ.එලෙස දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි සිංහල දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත් වලද…

rajapaksha
|

මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙයි

රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින්…

chinaprince

චීනයෙන් ලංකා කුමරියන් මතු වීම බිහිසුණු දේශපාලන ඛේදවාචකයක් ? 

2021 මැයි 26 වන දින චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” නම් තැනැත්තියක සහභාගී වූ බව එහි නිල ෆේස් බුක් අඩවියේ සඳහන් ව ඇත. ෂු ෂී යින් නමැත්තියක වන ඇය වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන හෙවත් “පැටිකිරිය” ඔහුට විස්තර…

පර්ල් ව්‍යසනය ගැන කියවිය යුතුම ලියවිල්ලක්

පර්ල් ව්‍යසනය ගැන කියවිය යුතුම ලියවිල්ලක්

හරි නම් MV X-Press Pearl නෞකාවේ දේශීය ඒජන්තයා සහ කපිතාන් වරයා දැනට සිටිය යුත්තේ ලංකාවේ අධිකරනයක් තුලය: නමුත් ඒජන්ත වරයා නිසැකවම සිය නිවස තුලත් කපිතාන් වරයා වැල්ලවත්තේ හෝටලයකත් වැඩ වසයි! ශ්‍රී ලංකා රජය එක්කෝ අදාල නීතිය ගැන දන්නේ නැත. එසේ නැතිනම් බලපැවැත්විය යුතු නෛතික වගකීම් උවමනාවෙන්ම මගහැර ගොස් තිබේ. දැනට MV X-Press Pearl නෞකාවේ ක්‍රියාකාරීත්වය…

bodilima
|

ගිරිබාවේ මාතෘ සායනයට ආ බෝදිලිමා යක්ෂයා

අප කවුරුත් දන්නා අන්දමට බෝදිලිමා යනු කටුසු විශේෂයකට අයත් සතෙකි. එහෙත්, එනමින් යුතු අමනුෂ්‍ය විශේෂයක් පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ. දරුවෙකු බිහි කිරීමට ආසන්න මොහොතේ දරුවා කුසේ සිටියදීම , විළිරුදාවෙන් මියයන මව්වරුන් මරණයෙන් පසුව බෝදිලිමුන් නම් අමනුෂ්‍යයන් ලෙස උපදින බව පැරණි ගැමියෝ කියති. ඉන්පසු ඔවුන් රාත්‍රී කාලවලදී පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ…

pohora
|

අපේ පොහොර අපිම හදමු

“අපේ පොහොර අපිම හදමු” තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩබෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම‌ සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පෝස්පේට් ආයතනය මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට…

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ
|

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත්…

baddegama-samitha-himi
|

රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි..

බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයේ අවසාන ජනප්‍රිය නායකයා ලෙස හැදින්වුව හොත් එය නිවැරදිය. මහින්ද රාජපක්ෂගේ පාලනයෙන් මුසපත්ව ඔහුට සියළුම අවස්ථාවන්හිදී පක්ෂපාතීත්වයක් දැක් වූ ල.ස.ස.ප යේ තිස්ස විතාරණ කණ්ඩායමේ සිටියද උන් වහන්සේ ජාතිවාදියෙක් නොවීය. ජාතිවාදයට එරෙහිව සමිත හිමි කවදත් වැඩ කලේය. උන්වහන්සේ වැඩ විසූවේ හැඩිදෙමළ කන්ද දුටුගැමුණු රජමහා විහාරයේ වුවත් ඒ හැඩි දෙමළ කන්දට…

ahupini-ella
|

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක්…