hapinnak-katha-karai
|

අටමස්ථාන අවට සැරිසැරූ හැපින්නක් කතා කරයි

සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ. නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා…

chamila
|

චමිල ජයසිංහ සහ භාෂණයේ ප්‍රකාශනයේ ඛේදවාචකය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම…

kali
|

“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති

චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන්…

coronamarona
|

ඇමතිට දීලා නිළියකුත් පාවිච්චි කරනවා කියන රාවණාගේ බොරු කොවිඩ් බේත් වලට රැවටෙන්න එපා!

මිනිසුන් බිහිසුණු අන්තරායන්ට පත් කරන රටක නරකම කාල පරිච්ඡේද පවා තමන්ගේ වාසියට යොදා ගන්නා මිනිසුන් ලෝකයේ හැම ජන සමාජයකම වගේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ගුප්ත විශ්වාස පිළිබඳ වැඩි නැඹුරුවක් පළ කරන සමාජ වල මිනිසුන් තුළ ඇති වන බිය සැක වලට මිථ්‍යා ආරෝපණ ලබා දෙමින් ඒ අයගේ ඉහ මොළ සූරා කන පිරිස්  ගැන තොරතුරු ලැබෙනවා.දැන්…

dehikapima
|

මිනී මරන ලේ වගුරන දෙහි කැපීම්

‘දෙහි කැපීම’යන්න ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරුපුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ සාම්ප්‍රදායික දෙහි කැපීම මුල් කර ගත් අලුත් විලාසිතාවක්, නව පන්නයක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක ලෙස සේවයේ නියුතු දෙදරු මවක වන දීපිකා සමන්ති මහත්මියයි. “අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට…

fakenews
|

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට ලක්විය හැක

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට හෙලිය හැකි බව සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් මහත්මිය පවසයි. ඇය පවසන්නේ මේ දුෂ් තොරතුරු මේ වන විට සීඝ්‍රයෙන් වැඩි වීමක් / ව්‍යාප්ත වීමක් පවතින බවත් එකම දේ විවිධ අයුරින් සංසරණය වන බවත්ය. නිදසුනක් ලෙස අයි.ඩි. එච් රෝහලෙන් ලබා දුන් බෙහෙත් වට්ටෝරු කියා එක්තරා බෙහෙත් වල නම්…

corona
|

ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේ දේවල් කරන්න

අපේ ශරීරයට ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය අපේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්. වසර දහස් ගණනකට පෙරාතුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිය පිළිබඳව දක්වා ඇති අතර රෝග සුව කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් නිරෝගී බව රැක ගැනීම යන කාරණා දෙකම එක ලෙස…

කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ. ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ. එය ද කොරෝනාව තරමටම…

කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන්

කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන්

වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවකයින් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවකයින් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික වැටුප් ලබන සේවකයින්ට රැකියාවක් සොයාගැනීමේ අපහසුතාවය තිබේ. එසේම, මේ අවස්ථාවේ දී ආණ්ඩුව විසින් මෙවැනි සේවකයින් සඳහා සුබසාධනය සළසාදීමක් ක්‍රියාවට නංවා නොමැති නිසා, ඔවුන් විශේෂයෙන්ම…

corona-vaccine
|

රට උගසට තබා හෝ මිනිසුන් බේරගමු !

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා තම පුරවැසියන්ට කියා සිටියේ ඒන්නත් කරනය සම්පුර්ණ කළ ඇමරිකානුවන්ට කැමති නම් තම මුව ආවාරණය සම්පුර්ණයෙන් ඉවත්කර කටයුතු කළ හැකි බවයි. මෙම ප්‍රකාශයත් සමග බොහෝ ඇමරිකානුවන් වික්ෂිප්ත වූ බව අණාවරය වූ අතර, සමහර මාධ්‍ය ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අධිතක්සේරු කිරීමක් බවත්ය. ඇමරිකානුවන් ඒ තරමටම මේ රෝගයෙන් බියපත් වි…