Microfinance victims in Hingurakgoda temporarily abandon protest

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව!

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු  4 ක ළමයා එල්ලාලා අම්මාත් එල්ලීලා මැරුණා. අපිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් අඬලා කියනවා. අනේ අයේනම් ණය අරගෙන…

namal-wejesighe
|

පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන්…

sagauna

සැඟවුණු අමුත්තා එළියට

ගෝලීය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව සලකද්දී අසල්වැසි ඉන්දියාව මේ වන විට රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය බින්දුවටම තල්ලු වී සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දැන් ගෙවෙමින් තිබෙන සෑම දිනකම කොවිඩ් ආසාදිතයන් 400,000 ක අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තිබේ. එවන් ගැඹුරු ආපදා තත්ත්වයක් කරා තල්ලු වී සිටින ඉන්දියාව, එම තත්ත්වයට පත්වීමේ පදනම ලංකාවේ වත්මන් තත්ත්වය…

Covid epidemic and right-wing politics

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇති කොවිඩ් වසංගතය, වසර සියයක පමණ කාලයකදී ලෝකයම මුහුණ දුන් විශාලතම සෞඛ්‍ය අර්බුදය බවට පත්ව ඇත. මීට…

mahinda

භාෂණයේ නිදහස

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා භාෂණයේ අයිතිය පිළිබඳ වැදගත් නඩු සහ සිද්ධාන්ත ලංකාවේ තිබෙනවා. 1993 දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට විපක්ෂයේ නායකයෝ එකතුවෙලා ශබ්දය පාවිච්චි කරලා ජනඝෝෂාවක් කළා. ඒකෙන් කළේ ශබ්ද කරලා රජයට සිය විරෝධය පාන එක. ඒ අවස්ථාවේදී විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා හිටියා දවල් 12 ඉඳන් විනාඩි පහක් ශබ්ද කරන්න කියලා. ඒ වෙලාවෙ ඉංගිරිය…

coronadead

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැතිව පුද්ගලයෙකු නිවසේ දීම මරුට

රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලයෙකු නිවසේ දී මියගොස් තිබේ. ඔහුට රෝහලට ඇතුළත් කිරීම සඳහා ඒ මොහොතේ පහසුකම් නොතිබූ බව වෛද්‍යවරයකු වූ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි සඳහා සඳහන් කර ඇත. එම සටහන මෙසේය. ඉදිරිය එතරම් හොඳ නෑ…. අම්බලන්ගොඩට ඊයෙ ආපු positive ගාන 28ක්… හුස්ම ගන්න අමාරු ලෙඩෙක් ඉන්නව කියල…

ඉන්දියාව ගිය මග යන ලංකාව
|

ඉන්දියාව ගිය මග යන ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කෝවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී…

ravi kumudesh

කොවිඩ් ගැන පර්යේෂණය අත්හිටුවලා

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේ කලබලයට පත්ව ඇති ස්භාවයක් පෙනෙන්නට තිබෙන බව…

අසරණයින්ට කොරෝනා අස්සේ අලි ජරමර

අසරණයින්ට කොරෝනා අස්සේ අලි ජරමර

ග‍ලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට වන අලින් හා ඇතුන් ගම්වැදීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන අසරණ ගොවි ජනතාව සිය දේපළ හා වගාබිම් ආරක්ෂා කර ගැනීමට නොහැකිව පීඩාවට පත්වි සිටින අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකිවිය. ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යකල්ල උල්පත්පාර මහසෙන්පුර මානන්කට්ටිය ඇතුළු ගොවි ගම්මාන රැසක මේ දිනවල සුලභව දක්නට ලැබෙන්නේ…

පොලීසියේදී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

පොලීසියේදී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා,හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි වලවේ…