කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?
|

කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඊයේ පැවසීය. “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය…

farmoil

පාම් තෙල් සෞඛ්‍යයට හානිදායක බවට සාක්ෂි කෝ ?

ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය. මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය…

law

සංක්‍රමණික සේවකයන් පිලිබඳ ලංකාවේ නීතීය

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ දැඩී උනන්දුවක් ඇතීවුයේ 2019 ජනාධීපතීවරනයේදී හා අනතුරුව පශ්චාත් කොවිඩ් සමයේදීය. ඊට පෙර විවිධ පාර්ශව හඬ නැගුවත් ඒව එතරම් සැලකිල්ලට ගැනීමක් නොවීය , 1990දී පමන රාවය පුවත් පත මැදීහත්ව කුවෙට් කඳුලු නමින් ඡායාරුපමය මැදීහත්වීමක්ද රන්ජන් රමනායක මහතා විසින් නිරතුරුවමද සංක්‍රමණික සේවකයන් පිලිබඳව හඬ නැගීමක් විය. ශ්‍රී ලංක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…

parliament-of-sri-lanka
|

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා නම්, 17 වැනි, 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කරන්නේ, සමාජයක තත්කාලීන තත්වයන් වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, තිඛෙන ව්‍යවස්ථාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් මතුවීම හේතු කොටගෙන ය. එහෙත්, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක, යම් තරමක තිරසාර ගතියක් තිබේ. එනම්…

උගතුන්ට, විද්වතුන්ට නරක කල දසාවක්
|

උගතුන්ට, විද්වතුන්ට නරක කල දසාවක්

රට තුළ ඇති වෙමින් පවතින අහිතකර තත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉක්මන් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතින බව ද කරු ජයසුරිය අනතුරු අඟවා සිටියේය. එම කාරණය පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. ”ඒ සදහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන…

ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

ලංකාවේ ඔටුන්නට පොරකත්දී මිලිටරි ආණ්ඩුවට විරුද්ධව සටන් වදින මියන්මාරයේ රූ රැජින

පසුගිය 03දා සවස නෙලු‍ම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි. ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක් ලෙස හෙළා දුටු සංවිධායිකාවක් ඇයගේ ජයග්‍රහනයේ කිරුළ බලයෙන්ම උදුරා දෙවැනි තැන දිනු තරගකාරියට කිරුල පැළදවූයේය. පුෂ්පිකාද සිල්වා පළමුතැනට නොපැමිණයේ නම්…

සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

කාන්තාවක් ජිවිතයේදී අභිෂේක තුනක් ලබයි. ඒ් වැඩිවිය පැමිණිම, විවාහ වීම හා මව් පදවිය ලැබීමය. මේ අවස්ථා තුනට අමතරව කාන්තාවක් යම් අභිෂේකයක් ලබන්නේ නම් ඒ් සිය දක්ෂතාවෙනි. කැපවීමෙනි. නමුත් කාන්තාවක් දික්කසාද වීම අද සමාජයේ ඇය අවලංගු කාසියක් බවට පත් කිරීමට තරම් කරුණක් වී ඇත. දික්කසාදය යන වචනය අපේ සමාජයට මෙතරම් බලපෑම් කරන්නේ කුමක් නිසාද? යන්න තේරුම්ගත…

Civil society in Sri Lanka must reach out to the youth community

සිවිල් සමාජය තරුණ ප්‍රජාව අතරට යා යුතුයි!

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න ඕන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුරවැසියාගේ සහභාගිත්වය 85%ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒ ගැන අපි වැඩි කතා බහකට ගියේ නැහැ. මේ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව අපි කරපු දේවල් බොහෝ…

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara ai

වනාන්තර එළිපෙහෙළි කිරීමට ජාවාරම්කරුවන්ට අවස්ථාවක්

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත්…

සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා

සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා

සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, “දැන් කතාවක් යනවා, ආණ්ඩුව කියනවා කියලා, මේ සූවස් ඇළේ නැවත් හිරවෙච්ච නිසා සමහර…