සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක්ද?

කාන්තාවක් ජිවිතයේදී අභිෂේක තුනක් ලබයි. ඒ් වැඩිවිය පැමිණිම, විවාහ වීම හා මව් පදවිය ලැබීමය. මේ අවස්ථා තුනට අමතරව කාන්තාවක් යම් අභිෂේකයක් ලබන්නේ නම් ඒ් සිය දක්ෂතාවෙනි. කැපවීමෙනි. නමුත් කාන්තාවක් දික්කසාද වීම අද සමාජයේ ඇය අවලංගු කාසියක් බවට පත් කිරීමට තරම් කරුණක් වී ඇත. දික්කසාදය යන වචනය අපේ සමාජයට මෙතරම් බලපෑම් කරන්නේ කුමක් නිසාද? යන්න තේරුම්ගත…

Civil society in Sri Lanka must reach out to the youth community

සිවිල් සමාජය තරුණ ප්‍රජාව අතරට යා යුතුයි!

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න ඕන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුරවැසියාගේ සහභාගිත්වය 85%ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒ ගැන අපි වැඩි කතා බහකට ගියේ නැහැ. මේ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව අපි කරපු දේවල් බොහෝ…

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara ai

වනාන්තර එළිපෙහෙළි කිරීමට ජාවාරම්කරුවන්ට අවස්ථාවක්

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත්…

සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා

සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා

සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා, “දැන් කතාවක් යනවා, ආණ්ඩුව කියනවා කියලා, මේ සූවස් ඇළේ නැවත් හිරවෙච්ච නිසා සමහර…

gov

ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි.  මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා…

පස්සර අනතුරින් දෙමාපියන් අහිමි දරුවන් තිදෙනාට ජිවිතය ජය ගන්න වරම් ලැබෙයි

පස්සර අනතුරින් දෙමාපියන් අහිමි දරුවන් තිදෙනාට ජිවිතය ජය ගන්න වරම් ලැබෙයි

පස්සර බස් රථ අනතුරින් සිය දෙමව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු වෙබ් අඩවි මගින් කරුණු අනාවරණය කරන ලද අතර එම පුවත පලදරා ඇත. එම දරුවන්ගේ අනාගත වගකීම් බාර ගැනීමට මේවනවිට වෛද්‍යවරයෙක් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ,අම්පාරේ සේවය කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතායි. මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ තමන් සහ බිරිඳගේ අදහසක් අනුව මෙම දරුවන්ගේ…

ලීසිං සමාගම්වල සීසර්ලාගේ සංගමය

ලීසිං සමාගම්වල සීසර්ලාගේ සංගමය

ලීසිං සමාගම්වල පිරිසක් සම්බන්ධවී සීසර්ලාගේ සංගමයක් පිහිටුවාගෙන එය ලියාපදිංචි කර මුදල් ඇමැතිවරයාත් දැනුවත් කර නැවතත් ලීසිං ගෙවා ගන්න බැරිව අසරණව සිටින ත්‍රිරෝද රථ කුමන මොහොතක හෝ රැගෙන යාමේ පරණ සෙල්ලම අලුත් විදිහකට පටන්ගන්න කටයුතු කරමින් තිබෙනවා යැයිද, රජය ලීසිං සමාගම්වලට එකක් කියා අපිට වෙන එකක් කියා දිගින් දිගටම අපි රැවටීමකට ලක්කරමින් සිටිනවා යැයිද රත්නපුර දිස්ත්‍රික්…

sllegen

සනත් සහ ඩිල්ශාන් ගුවන් තොටුපොළේ දී මෙරට ක්‍රිකට් ගැන කියු දේ

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම යෑමට පෙර මාධ්‍යවේදීන් හමුවේ සිට අදහස් පළ කළේය. එහිදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් ව නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් උපරිම…

sajith

මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ

ජනමාධ්‍ය නිදහසට වැටබැඳීමට කිසිදු ආණ්ඩුවකට හෝ කිසිදු දේශපාලනඥයකුට කිසිදු අයිතියක් නොමැති බවත් අපේ රට තුළ එවැන්නක් සිදුකිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “නිදහස් ජනමාධ්‍යය දියුණු සමාජයක ලක්ෂණයක්. නොදියුණු සමාජවල තමයි අපට ජනමාධ්‍ය නිදහස නැතිවෙලා තිබෙන්නෙ. අපි අපේ රටේ මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්නට ඕනෙ. ජනමාධ්‍ය නිදහස තියෙන තැන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා…

kesel

කෙසෙල් ගසින් කඩදාසි නිර්මාණය කරන විද්‍යා ගුරුතුමා

කෙසෙල් කියන්නේ රසවත් පළතුරක් කෙසෙල් ගෙඩි ඉදුණු පසු ආහාරය ගන්නවා සේම කෙසෙල් මුව භාවිතා කරමින්ද විවිධ ව්‍යංජන සාදනු ලබනවා. බොහෝ විට සිදු කරනු ලබන්නේ කෙසේ ගසෙන් කෙසෙල් කැන ලබා ගෙන ගස කපා ඉවත් කිරිමයි. නමුත් එලෙස ඉවත් කරන කෙසෙල් කදින් වටිනා ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකි බව දන්වාද. මේ කටයුත්ත සදහා මුලිකත්තව ගනු ලබන්නේ විශ්‍රාමික…