ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ලංකාව සංවර්ධනය කළ හැක්කේ ජනතා විමුත්ති පෙරමුණට පමනක් බව කියන්නට හැකියි. රටේ සියලුම පාලකයන් පරිසරයට වින කලා විනාශ කළා. පරිසරය රැක ගන්නට අපි විථි බහිනවා පරිසරය රැක ගන්න මේ ජනතා විමුත්ති පෙරමුනේ අපි ජනතාව පෙවුවෙන් රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් පාලකයන් ට විරුද්ධව අපේ පණ පවා පුදා පරිසරය අනාගත  පරපුරට ආරක්ෂා කරන්නට පියවර ගන්නවා යැයි,ජනතා විමුත්ති…

sanjeewa

පුවත්පත් මණ්ඩලයට සංශෝධන මොකටද? ඒක අහෝසි කළ යුතු එකක්…!

පුවත්පත් මණ්ඩලය කියලා කියන්නේ ජනමාධ්‍යවේදීන් වගේම ජනමාධ්‍ය සංවිධාන හැමදාම විරුද්ධවුණ දෙයක්. පසුගිය යහපාලනයේත් ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ කැකිල්ලේ උසාවිය අහෝසි කරනවා කියන දේ. එහෙත් ඒ ආණ්ඩුවත් අවසානයේ මේක නොසලකා හැරියා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ හොරගල් ඇහිද ඇහිද ඉදලා වැඩේ අතඇරලා දැම්මා.! 1973 ගෙනාපු මේ ජනමාධ්‍ය මර්ධන යාන්ත්‍රනය නැවත ශක්තිමත් කරන්න වර්තමාන ආණ්ඩුව අදහස් සහ යෝජනා ඉල්ලන්නේ…

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්!

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්!

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ…

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරිමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි….

puwathpath

පුවත්පත් මණ්ඩලය උසාවියක් නොකර විසුරුවා හරින්න

මාධ්‍ය නිදහසට බාධා කරන මර්ධනිය උපකරණයක් වු පුවත්පත් මණ්ඩලය විසුරුවා හරින ලෙස දැනට දශක ගණනාවක් පුරාවට මාධ්‍ය සංවිධාන විසින් ඉල්ලිම් කළද කිසිදු පාලකයෙකු එයට අවධානය යොමුකර තිබුනේ නැත. දැන් වත්මන් පාලනය එය පැහැදිලිව උසාවියක් බවට පත්කරලිම සදහා ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ. වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් සංගමය අවධාරණය කරන්නේ ඒ වෑයම පරාජය කිරිමට යුක්තිය අගයන සැමට එක්වන…

පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය

පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ. අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගනිමු. එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත…

දැවැන්ත කැලෑ විනාශය ගස් සාංඝික කිරීමෙන් නැවැත්විය හැකිද?

දැවැන්ත කැලෑ විනාශය ගස් සාංඝික කිරීමෙන් නැවැත්විය හැකිද?

ගස් සාංඝික කිරීම අලුත් දෙයක් නෙවෙයි. මීට කළින් මහින්ද රාජපක්ෂගේ අවසන් කාලේ නිල්ගල රක්ෂිතය කපන්න පටන් ගත්තාමත් මේ විදිහටම ගස් සාංඝික කරලා බේරගත්තා. මේකෙන් පේන්නේ සිවුරට ලංකාව අස්සේ ගොඩනැඟිලා තියෙන බලය. මේ බලය පසුගිය කාලෙම අවභාවිතා කිරීම තමයි ගැටලුව. ඒ වගේම මේ බලය ලිබරල් කියාගන්නා අපි ගනන් ගන්නේ නෑ. ඒක හෑල්ලුවට ලක්කිරීම තමයි වෙන්නේ. මම…

යුනුස්ගේ තොණ්ඩුව බෙල්ලට වැටුණු වැලිඔය ගැහැනු

යුනුස්ගේ තොණ්ඩුව බෙල්ලට වැටුණු වැලිඔය ගැහැනු

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මා අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ…

bandula

බන්දුලගේ බඩු මිල හා ජනතාව ගසා කෑම

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ ඊයේ (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතය. ජනාධිපතිවරයා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව රතු කැකුලු , සුදු…

පානදුරේ ඉස්කෝලේ ගිය තරුණයන්ට ලෝකය පෙන්නපු දොස්තර නෙවිල් ප්‍රනාන්දු

පානදුරේ ඉස්කෝලේ ගිය තරුණයන්ට ලෝකය පෙන්නපු දොස්තර නෙවිල් ප්‍රනාන්දු

මම ඉපදුනේ බණ්ඩාරගම. බණ්ඩාරගමට ගොඩක්ම සම්බන්ධ ටවුම පානදුරේ. අපි පොඩි කාලේ බණ්ඩාරගම පොඩි ටවුන් කෑල්ලක්. දැන් ඊට වඩා බොහොම වෙනස්. නැති දෙයක් නෑ. ඒ කාලේ බණ්ඩාරගම පොඩි හරි හැකියාවක් ඇති දෙමව්පියන්ගෙ ලොකුම වැඩක් තමා පානදුරේ ස්කෝලෙකට තමන්ගෙ ළමයින්ව දාන එක. අද ස්කූල් වෑන් බණ්ඩාරගම සෙන්ට්‍රල් එක වටා කැරකැවෙද්දි ඒ කාලේ බණ්ඩාරගමින් පානදුරේට ගියා සෑහෙන්න ස්කූල්…