තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු…

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

යුරෝපයේ ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන් වෙත සිය ගමනාන්ත වෙත යාමට අවශ්‍ය කරන COVID-19 පරික්ෂාවන්හි ඍණාත්මක ප්‍රතිඵල සහිත වාර්තා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව යුරෝපයේ පොලිස් ආයතනය වන යුරෝපෝල් පවසයි. එක් සෘණාත්මක ප්‍රතිඵල වාර්තාවක් යූරෝ 300ක් එනම් රුපියල් 70,000ක පමණ මුදලකට ලබාදීම සිදුවන බව සදහන් වෙයි. මෙම කණ්ඩායම ස්පාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වෙමින්…

sarath

තරුණයින්ට යුද පුහුණුවක්ද? හමුදා පුහුණුවක්ද?

තරුණ පරපුරට නීතිය කියන්නෙ කුමක්ද, නීතිය කැඩූ විට දෙන දඩුවම් මොනවාද කියා පහදා දෙන්න ඕනෙ. ඒ වගේම හොඳ නායකත්වයකින් ක්‍රියා කිරීම හොඳ පෞරුෂත්වයකින් ක්‍රියා කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතුයි. විවිධ පාර්ශ්වයන්ගෙන් මානව හිමිකම් පිළිබඳ චෝදනා යළිත් එල්ල වෙනවා.ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියත් අපට චෝදනා කරනවා.? මානව හිමිකම් කවුන්සිලයෙන් ලොකු වාර්තාවක් එවල තිබෙනවා. එම සෑම චෝදනාවකටම එහෙම…

අවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල්

අවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල්

ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි. බන්ධනාගාර ලොකුම ප්‍රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ…

මගේ ලිංගිකත්වය ඔයා කැමති දේ නොවෙයි

මගේ ලිංගිකත්වය ඔයා කැමති දේ නොවෙයි

“තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගත් හැමදෙනාම පාහේ ජීවත් වෙන්නේ ගමෙන් පැනල ගිහින්. කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අනතුරට ලක්වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා.” “මට වැඩියෙන්ම හිංසා කළේ ගමේ මිනිස්සුමයි. නගරෙට පැනල ආවේ ඒ නිසයි. මමත් ආසයි අම්ම තාත්ත එක්ක ජීවත් වෙන්න.” “සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ අස්වාභාවික මිනිස්සු ජාතියක් නොවෙයි කියල ගම් පලාත්වල…

මේ ආණ්ඩුවේ සංවර්ධනය කෝ?

මේ ආණ්ඩුවේ සංවර්ධනය කෝ?

මේ රටේ භාෂණයේ නිදහස වෙනුවෙන් හා ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එම අයිතිය දිනා දීම සඳහා සටන් කරන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව කදුරුවෙල දුම්රියපොල ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි. එහි දී වැඩි…

අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා. මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන්…

mahara

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ….

රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය. එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස්…

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසියේ රාත්‍රි මුර සේවයේ ගමන් කල ජංගම පොලිස් ජිප් රථය මීටර් 500ක් රිවස් කර (පසු පසට ධාවනය කර) අපුරු සත් කටයුත්තක් සිදු කළේය. මේ නිසා පාසල් ළමුන් හා ගුරුවරු පිරිසක් ගමන් කළ වාහනය මහා අනතුරකින් වලක්වා ගන්නට හැකි විය. පසුගිය ජනවාරි මස 01 දින මෙම සිද්ධිය සිදුව තිබේ. වාහනයේ ගමන් ගත් පාසල් ළමුන් හා…