අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා. මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන්…

mahara

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ….

රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!

රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය. එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස්…

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසියේ රාත්‍රි මුර සේවයේ ගමන් කල ජංගම පොලිස් ජිප් රථය මීටර් 500ක් රිවස් කර (පසු පසට ධාවනය කර) අපුරු සත් කටයුත්තක් සිදු කළේය. මේ නිසා පාසල් ළමුන් හා ගුරුවරු පිරිසක් ගමන් කළ වාහනය මහා අනතුරකින් වලක්වා ගන්නට හැකි විය. පසුගිය ජනවාරි මස 01 දින මෙම සිද්ධිය සිදුව තිබේ. වාහනයේ ගමන් ගත් පාසල් ළමුන් හා…

ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම්  කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්‍රශ්නය නිසා මේ සියලු දෙනා විශාල…

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුගස්තලාව සිට පේරපිටිය දක්වා නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යෑමට සිදුවී තිබේ. මෙම ප්‍රදේශයේ පවුල් 50කට අයත් 250ක පමණ ගම්වාසීන් පිරිසක් ජීවත්වෙන අතර නිසි මාර්ග පද්ධතියක් නොමැති හෙයින් ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටි. කොහොනාවල සහ පේරපිටිය ගම්මානවල ජනතාව…

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ කණගාටුදායක පුවතය. හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන්…

පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ –  බලධාරීන්ගේ අවධානය පිණිසයි

පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ – බලධාරීන්ගේ අවධානය පිණිසයි

කතලුව නැතිනම්,කත්ළුව ගම සුන්දරය. අතිතයේ දී කත්වලින් බඩුගෙනගිය වෙළඳුන් ඒ කත බිම කතා ගිමන් හරින ලද තැන කතළුව වු බව ජනමතයකි. ඇල හැඩයට බෑවුම්වන සේ කැපිගිය ස්ථානය,ක්‍රමානුකූලව ඇල හැඩයට බෑවුම්වු ස්ථානය කතලුව ගම නම් වූ බව ද පොත පතෙහි සඳහන් වේ.මේ ගම අනාදිමත් කාලයක සිට ජීවත්වන අපේ පත්තර කලාවේ මුත්තා අද අන්ත අසරණ වී ඇත….

අන්දුගොඩ කෝදාගොඩ මාලිගනැත්නේ අභිරහස් කතාන්දරය

අන්දුගොඩ කෝදාගොඩ මාලිගනැත්නේ අභිරහස් කතාන්දරය

අන්දුගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය අසල පිහිටා ඇති මහා කන්දේ කෝදාගොඩ අන්දුගොඩ ගම්මාන යා කරමින් මාලිග තැන්න්නේ,මාලිගාවක් තිබී ඇති බව,අන්දුගොඩ,ඇල්ලලගොඩ,කෝදාගොඩ ගම්මානවල ජීවත්වන ජනතාව අදට ද පවසනුයේ මහත් අභිමානයිනි. මාලිග තැන්නේ කන්ද පාමුල පිහිටා ඇති,විස්මිත පොකුණකි. පොකුණට අරක්ගත් බහිරවයෝ රන් බන්දේසියක තබාගෙන පොකුණේ පහළ අඩියේ යට සිට ජල මට්ටමට ගෙන එන මේ දැවන්ත සෙම්ඹුවක් ද දැකිය හැකි…

ඔන්ලයින් අධ්‍යාපනයේ සිග්නල් සොයා යාම

ඔන්ලයින් අධ්‍යාපනයේ සිග්නල් සොයා යාම

කොරෝනා වසංගතයෙන් වැසීගිය මෙරට අධ්‍යාපනයට නොයෙකුත් විසදුම් ඉදිරිපත්වුවත් රටේ අති බහුතරයක් දරුවන්ට සිදුව ඇත්තේ විශාල අසාධාරණයක් යැයි, බොහෝ දෙනාගේ පිළිගැනිමය.වැසී ගිය පාසල් , විශ්ව විද්‍යාල , පෞද්ගලික අධ්‍යාපන ආයතන යළි විවෘත්ත කර යථා තත්වයට පත්කරන තෙක් විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් අධ්‍යාපනය ලබාදිම මේවන විට ප්‍රබලව කතාබහට ලක්වෙමින් තිබේ. යල් පැනගිය සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට දියුණු ලෝකය සමග…